100days.lk

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක කොළ පාට උනේ පලවෙනි එකෙන් විතරයි. කමක් නැහැ සාදාරන හේතු තියෙනවා කියමුකෝ අනිත් ඒවා එහෙම නොවෙන්න නමුත් මගේ තර්කය මහින්දගේ පාක්ෂිකයෝ මේක ගැන කථා කරොත් හිතයිනේ මඩ ගහන්න හදන්නේ කියලා ඒක නිසා මෛත්‍රී කණ්ඩායමේ අය මේක පිළිබද අවදානෙන් ඉන්න නැත්නම් වෙන්නේ වෙන වෙන ප්‍රශ්න එක්ක මේක යට යන එක [මහින්දගේ මුල් කාලේ පොඩි පොඩි වැරදි ගණන් නොගෙන හිදිම නිසා පසුවට මොන වැරැද්ද පෙන්නුවත් පාක්ෂිකයෝ කියන දේ පවා ගණන් නොගෙන හිටියා]

    100days http://100days.lk/
     
    Nov 24, 2014
    789
    64
    0
    දවස් සීයක් තිස්සෙ රෙන්නයි හදන්නෙ. අපිත් බලං ඉන්නව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    • Like
    Reactions: jonhrcm