එහෙම පේපර්ස් එක්ක එන බයික් අඩුයි මචන්. ආවත් හෙන ගනන්නෙ. ටැක්ස් එකම බර ගානක් වදිනව. එහෙම ගෙනල්ල වැඩකුත් නෑ ඉතින්. දැන් ලක්ශ 2+ දීල 250CC රෙජිස්ටර් කරන්න පුලුවන්ලු ඒත් පේපර්ස් තියෙන්න ඕනද දන්නෑ ඒකටත්. පොඩ්ඩක් හොයල බලන්න මචෝ ඒක
මේ RMV ලින්ක් එකෙන් බලල ෆුල් රිපෝර්ට් එක ගන්න. Rs.150ක් වගේ යන්නෙ මතක...