1. agrmrs

    Honda CB250F Jade - Oil changing

    thx මචන්ලා :cool: :cool:
  2. agrmrs

    Honda CB250F Jade - Coolant flush

    තෑන්ක්ස් මචන්ලා :yes::yes: අයෙ වෙලාවක දාන්නම්කො :cool::cool: නිකන් වතුරත් අවුලක් නැතිව ඇති විටින් විට අයින් කොරනවනම්. :yes::yes: :shocked::shocked::eek::eek:
  3. agrmrs

    Honda CB250F Jade - Caliper greasing

    බොහොම ස්තූතියි කස්ටියටම :cool::cool: :yes::yes: thx ඔව් මචන් ගෙදරම කරපන් :yes::yes:
  4. agrmrs

    Honda CB250F Jade - Oil changing

    thx machanla :cool: :cool:
  5. agrmrs

    Honda CB250F Jade - Coolant flush

    thx machanla kastiyatama :cool: :cool:
  6. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන්ල මන් ඊයෙ සර්විස් දැම්මනෙ මගෙ එක. මන් ඒව පියවරෙන් පියවර ෆොටෝ අරන් දැම්ම ත්‍රෙඩ් තුනක්. හොදද බලන්ටකෝ :) Oil changing Coolant flush Caliper greasing :cool::cool::cool:
  7. agrmrs

    Honda CB250F Jade - Caliper greasing

    අන්තිමේට මෙන්න මේ වගේ retaining pin එකේ කවර් එක flat නියනෙන් හයි කරගන්න. ඊට පස්සෙ ඒකෙත් සීට් එක යට තියෙන brake oil reservoir එකේ ලෙවල් එක චෙක් කරල මදිනම් දාන්න. ඒ ඇරෙන්න බලන්න රෝදෙ ෆ්‍රී කැරකෙනවද කියල. brake වදින හැටිත් බලන්න. ඔන්න එතකොට කැලිපර් දෙකම හරි. අඩු පාඩුවක් හෝ අදහසක් තියෙනවනම්...
  8. agrmrs

    Honda CB250F Jade - Caliper greasing

    දැන් කරන්න යන්නෙ Jade එකේ කැලිපර් දෙක grease කරන එක මෙන්න මේ දේවල් ටික තමා ඕන කරන්නෙ. (1) WD40 can (2) Rubber grease (3) Flat නියනක් (4) 12mm socket (5) Socket handle මුලින්ම් අපි ඉස්සරහ caliper එක grease කරමු. flat නියන උදව් කරගෙන මෙන්න මේ කෑල්ල ගලව ගන්න. ඕක ඇතුලෙ තියෙන්නෙ...
  9. agrmrs

    Honda CB250F Jade - Coolant flush

    ඔන්න එහෙනම් Jade එකේ coolant flush කරන්නයි යන්නෙ මුලින්ම මෙන්න මේ දේවල් ටික ඕන. (1) Distilled water - 1L bottle (2) Wurth Coolant - 500ml bottle (3) 4mm allen key (4) 10mm socket (5) 12mm socket (6) Socket handle දැන් අපි සීට් එක ගලව ගන්න ඕන. ගොඩක් බයික්...
  10. agrmrs

    Honda CB250F Jade - Oil changing

    මේ තියෙන්නෙ මන් ලෙවල් එක චෙක් කරහම ආව විදිහ. හරියටම max ලෙවල් එකට තියෙනව. බැරිවෙලාවත් පොඩි අඩුවක් තියෙනවනම් ඔතනින් බලල ඔයිල් අඩු පුරවන්න. ඒක කරල dipstick එක ආයෙ වහල හොදට අතින් තද කරන්න. අන්තිමේට ඉතින් හොදට යට බලන්න. ඔයිල් ලීක් එකක් තියෙනවද නැද්ද කියල කන්ෆර්ම් කරගන්න. හරියට වැඩේ උනානම්...
  11. agrmrs

    Honda CB250F Jade - Oil changing

    අද මම Jade එක සර්විස් කලා. කරේ oil changing, coolant flush & front/rear caliper greasing තමා. ෆොටෝ කෑලි ටිකකුත් ගත්ත. මුලින්ම oil changing එක දාන්නම් :) මේකට ඕන කරන්නෙ මෙන්න මේ දේවල් තමා (1) 20W50 motorcycle engine oil - 3L ( Jade එකට රෙකමන්ඩඩ් 10W40 හෝ 20W50 තමා ඉතින් දෙකෙන් එකක්...
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒ මොකෝ :eek::eek:
  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආයෙ එන්නම් මචන්හ :yes: දිස්සි වැඩකට ගියේ :eek: ලොකූ හදිස්සියක් තිබ්බ :P
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අහ් ජන්තු අයියෙ. මන් දැන් දැක්කෙ රතු කරල තියෙන ටික :rofl::rofl: මන් ඊයෙ දැක්ක ශොප් එක සරසල තියෙනව Christmas වලට :love::love:
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අද මන් ඔයිල් අයින් කරා, කූලන්ට් ෆ්ලශ් කරා තව කැලිපර් දෙක ග්‍රීස් කලා. මන් කොරද්දි පියවරෙන් පියවර ෆොටෝස් ගත්ත. හෙට දාන්නම්කො වෙනම ත්‍රෙඩ් එකක :cool::cool:
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල එල මචන් :cool::cool:
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :(:( වයරින් කරාද? ඔක්කොම හරිද ? :):)
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අද මගෙ සර්විස් එක. දැන් ඉතින් ඔයිල් මාරු කොරහල්ලකො උදේ පාන්දර. දිග නිවාඩුවක් නේද ? උබල ට්‍රිප් යන්නැද්ද ? :cool::cool:
  19. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ela bro :):)

    No contents