1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නෑ මචන් ඒජන්ට් ලග තියෙන්නෙ made in Japan එක :yes::yes:මගෙ ඉස්සරහ ටයර් එක දැම්ම මේ අවුරුද්දෙ මුල 2016 ගහපු එකක් Made in Japan :yes::yes:
  2. agrmrs

    Japan bike registration

    පුලුවන් මචන් කස්ටම් එක හරහා නියම විදිහට ක්ලියර් කරන් මෙහෙට ගෙන්නපු ඒව. අනික් ඒව දැන් බෑ.
  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පැය කිහිපයක තීරණයකින් පසු නැවතත් මොබිල් 20W50 එකට යන්න මන් තීරණය කලා :love::love::yes::yes: අරන් එන්න ඕන ඉතින් ෆිල්ටර් එකත් එක්කම :sorry::sorry:
  4. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ෆ්ලෝට් වෑල්ව් එක එහෙම අවුලක් නැද්ද බලන්න. සීට් වෙන තැනත් බලන්න චැමේජ් වෙලාද අනන් මනන් කියල. :sorry::sorry::no::no: එක පාරක් සුලු ආධාරයක් කරා දැන්නම් පොඩ්ඩක් අමරුයි බ්‍රෝ :sorry::sorry: මගුලයි. ඩන්ලොප් ඒවටත් කෙල කරලද දන්නෑ මුන් :angry::angry::angry: ටින්සුන් චයිනා :yes::yes:
  5. agrmrs

    මම කැමති

    :sorry::sorry::rofl::rofl:
  6. agrmrs

    ඉදිරියේ රාළ කියන්නෙ ඇත්ත

    ඉදිරියේරාළ කෝචෝක් එකට ගත්ත සින්හලු දැන් පෝලිමේ ඇවිත් දණ ගහල එතුමාගෙන්සමාව ඉල්ලන්න :yes::yes:
  7. agrmrs

    Wahinawa da ban?

    lightning da ?
  8. agrmrs

    ඡයලලිතා මැරෙන්න ඔන්න මෙන්න

    :rofl::rofl::rofl::lol::lol::lol:
  9. agrmrs

    ජයලලිතා is dead

    "The situation is extremely grave, but I can confirm that everything possible is being done to give her the best chance of surviving this shocking event" .....British specialist Dr Richard Beale
  10. agrmrs

    මේ මොකෙක්ද මේ...

    එයාල හැම තිස්සෙම කට හොල්ල හොල්ල මොනව හරි කන්නෙ ඒකයි. නැත්තම් දත් දෙක වර්ධනය වෙලා එයලටම කරදරක් වෙනව. මීයො එහෙම නොකන දෙයක් නෑනෙ. හාවොත් කොයි වෙලෙත් හප හප ඉන්නෙ
  11. agrmrs

    මේ මොකෙක්ද මේ...

    mee thama danata inna wishalathama rodent (කෘන්තකයෝ ) kenek. nama thama "Capybara"
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මන් කලේ මචන් ලූස් ගන්න තියෙන මෝටර්සයිකල් ඔයිල් එකක් දාල ටිකක් එන්ජින් එක දුවවල අයින් කරල දැම්ම ඒ ටික :yes::yes: එන්ජිමේ ප්‍රශ්නයක් නැත්නම් වෙන එක එක ඒවා දාන්න එපා කියල ගොඩක් අය කියල තිබ්බ නෙට් එකේ. ඒකයි එහෙම කොලේ :yes::yes: අවුලක්නම් උනේ නෑ :love::love:
  13. agrmrs

    Full Synthetic Engine Oil

    mamanam bike eke mineral daala 5000n maaru koranawa :yes: synthetic blend dammoth 6000n wage maru koranawa. fully syntheticnam use karala nee
  14. agrmrs

    honda cb250f 2014

    Thailand wala gahana ekalu meheta enne kiyala Yahapala_Naya kiyana member kiwwa :yes::yes: poddak uuwa contact karapan machan
  15. agrmrs

    honda cb250f 2014

    happa ehemada. machan mehe hamadaama oya bike ekak kadayak issaraha nawaththala thiyenawa. thawa pareth yanawa dekak thunak. kohenda danne gaththe :rolleyes::rolleyes:
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන්ල මට තව පොඩි දෙයක් දැන ගන්න ඕන. දැන් hornet, jade, cbr250rr වගේ බයික් වල pilot screw එකෙන් කරන්නෙ තෙල් අඩු වැඩි කරන එක විතරනෙ. ඒවගෙ වෙනම pilot air mixture screw එකක් එන්නෑනෙ. 1) ඉතින් pilot screw එකෙන් තෙල් අඩු වැඩි කරන එක බලපාන්නෙ idle එකේදියි ඇක්සලරේටර් එක පොඩි ප්‍රමාණෙකට ඇරෙද්දියි විතරද...
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    4සිලින්ඩර් සහ ඩුවල්පර්පස් බයික් අතඇරියම නෝමල් 400CC සින්ග්ල සිලින්ඩර් ස්ට්‍රීට් බයික් එකක පවර් එක කීයක් ඇති කියලද දැන් ඔබතුමා හිතන්නෙ ?
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Dominar is a derivation from a Spanish word which means "to excel or exceed in power" Max Power 35 Bhp @ 8000 rpm
  19. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :shocked::shocked: Bajaj Dominar ( formerly known as Kratos ) will be launched on 15th of December :shocked::shocked: Dominar website - Link :sorry::sorry: හැමදාම ගැරේජ්ගානෙ™ යන්න වෙන, ආත්මෙකට ග්‍රීන් ටෙස්ට් පාස් වෙන්නැති™ ජපන් පරණ™ යකඩ පදින අයට ගොඩක් රිදෙයි දැන්නම් :sorry::sorry:
  20. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    No contents