ඉදිරියේ රාළ කියන්නෙ ඇත්ත

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉදිරියේ රාළ කියන්නෙ ඇත්ත

    15338600_10155269249196729_4663224830550776192_n.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඌ පු* ඉරාගෙන මෙකෙ කියන එව්වායෙ ඇත්තක් තියෙනවා. :rofl::rofl:එත් ඌ කියාගෙන ගිය විදිය අන්තිමට විහිළුවක් උනා. එකයි අවුල .:yes: :yes: :yes:
     
    ඌ පු* ඉරාගෙන මෙකෙ කියන එව්වායෙ ඇත්තක් තියෙනවා. :rofl::rofl:එත් ඌ කියාගෙන ගිය විදිය අන්තිමට විහිළුවක් උනා. එකයි අවුල .:yes: :yes: :yes:
    එහෙම නූනා නම් අද ඔහොමවත් බොලාලට මතක හිටින්නෙ නෑ. :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉදිරියේරාළ කෝචෝක් එකට ගත්ත සින්හලු දැන් පෝලිමේ ඇවිත් දණ ගහල එතුමාගෙන්සමාව ඉල්ලන්න :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඉදිරියේ රාළ;20993384 said:
    එහෙම නූනා නම් අද ඔහොමවත් බොලාලට මතක හිටින්නෙ නෑ. :no:

    උඹ බඩෙ ගිණියමක් අල්ලන් නැටුවානෙ. ඊට පස්සෙ අර කොට නිහාල් කියන පොන්ස් ඔය බඩෙ ගිණියම් සීන් එක හැමතැනම කොටන්න ගත්තා. දැන් මෙන්න අවස්ථාව තව විග්‍රහ කරපන් මිනිස්සුන්ට. උඹ මෙ ආර්ටිකල් එකම අරගෙන ත්‍රෙඩ් එකක් දාලා උඹෙ අදහසුයි පරණ ත්‍රෙඩුයි දාපන් .
     
    classics

    Member
    Nov 25, 2016
    11
    1
    0
    මචන් රතු මිරිස් වෙනුවට තියෙන විකල්ප මොනාද?
    රතු මිරිස් අපිටම වවාගන්න පුලුවන්ද?
    අපිට රතු මිරිස් ගෙදර හදාගන්න කෑවට කමක් නැද්ද?
     
    මචන් රතු මිරිස් වෙනුවට තියෙන විකල්ප මොනාද?
    රතු මිරිස් අපිටම වවාගන්න පුලුවන්ද?
    අපිට රතු මිරිස් ගෙදර හදාගන්න කෑවට කමක් නැද්ද?
    සැරට කෑම ලංකාව වගේ උෂ්ණ දේශගුණයකට ගැලපෙන්නෙ නෑ බං. ඒක ගැලපෙන්නෙ ශීතල දේශගුණ වලට. ලංකාවට හරියන්නෙ කිරි රහට හා පැණි රහට කෑම. ඒ නිසා සැරට කන පුරුද්ද අයින් කරගනින්. :yes:
     
    deadshot009

    Junior member
  • Oct 18, 2016
    48
    3
    18
    ඉදිරියේ රාළ;20996118 said:
    සැරට කෑම ලංකාව වගේ උෂ්ණ දේශගුණයකට ගැලපෙන්නෙ නෑ බං. ඒක ගැලපෙන්නෙ ශීතල දේශගුණ වලට. ලංකාවට හරියන්නෙ කිරි රහට හා පැණි රහට කෑම. ඒ නිසා සැරට කන පුරුද්ද අයින් කරගනින්. :yes:

    ethakota diyawadiyawa saha adi rudira pidanaya hadunot?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉදිරියේ රාල, මචන් උඹ ඔය බඩේ ගිනියම ජෝක් එක අතෑරලා පිළිගන්න පුළුවන් විදියට ඔය කතාව කියහන්.