ආගරපතන ප්‍රදේශයේ පස්දරු මවකගේ ඩිම්බ කෝෂයේ තිබු කිලෝ 8 ක් බරැති ගෙඩියක් සාර්ථකව ඉවත් කිරීමට දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් සමත්වී තිබෙනවා.
පළමුව මෙම කාන්තාවගේ උදරයේ තිබු ගෙඩිය පිළිකාවක් බවටයි සැක කෙරුනේ.
එහෙත් ඇය මහනුවර ශික්ෂණ රෝහලට යවා සිදුකල පරීක්ෂාවකින් අනාවරණ වී ඇත්තේ එය ඩිම්බකෝෂයේ ඇති ගෙඩියක් බවයි.
අනතුරුව අද සිදුකල ශල්‍යකර්මයකින් එය සාර්ථකව ඉවත් කර තිබෙනවා.

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ