Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
R
Tell Me About Oman
අම්මෝ ඔව්. හොඳ පඩියක් මචන්.
rochel1977
Post #20
Feb 1, 2016
Forum:
ElaKiri Help
R
Tell Me About Oman
මෙහෙ මස්කට් වලත් එහෙමයි. ගණන්. සිටි එකෙන් පොඩ්ඩක් පිට අඩුයි. පිට ඉන්නවා කියන්නේ වාහනයක් තියෙන්නම ඕනේ. මෙහෙ අමාරුම එක තමයි වාහන ලයිසන් ගන්නවා කියන එක.
rochel1977
Post #19
Feb 1, 2016
Forum:
ElaKiri Help
R
Tell Me About Oman
15000?? 1500 වෙන්න ඇති. :P. 1500 කියන්නේ හොඳ පඩියක් මෙහෙ. ලංකාවේ ගොඩක් අය මෙහෙ ඉන්නේ QS.
rochel1977
Post #16
Feb 1, 2016
Forum:
ElaKiri Help
R
Tell Me About Oman
ලිවින් කොස්ට් ශේප්. වැඩ කරන ප්ලේස් එකෙන් ඉන්න තැනක් දෙනවනං ශේප්. නැත්තන් ටිකක් අමාරුයි. මෙහෙ ගෙවල් කුලී තමයි ගණන්. සිටි එකෙන් පිට අඩුයි. කෑම බීම එහෙම ලාබයි. දැන් ඕමාන රියල් එකක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 373/-. මම මෙහෙ එනකොට රුපියල් 285/-
rochel1977
Post #15
Feb 1, 2016
Forum:
ElaKiri Help
R
Tell Me About Oman
එහෙම එකක් නෑ මචන්. ශේප් ඉතින්. ෆැමිලි ගෙන්නගෙන ගොඩක් අය ඉන්නවා මෙහෙ. ළමයි යන්නේ ශ්‍රී ලංකන් ස්කූල් එකට.
rochel1977
Post #14
Feb 1, 2016
Forum:
ElaKiri Help
R
Tell Me About Oman
දැන් පෙට්‍රෝල් වැඩි උනා. ලීටර් එකක් බයිසා 160/- ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් Rs 59/-.
rochel1977
Post #8
Feb 1, 2016
Forum:
ElaKiri Help
R
Tell Me About Oman
මම ඉන්නේ ඕමාන්. දැන් මෙහෙ අවුරුදු 7 1/2ක් වෙනවා :D
rochel1977
Post #6
Feb 1, 2016
Forum:
ElaKiri Help
R
Tell Me About Oman
මොකක්ද මචන් ප්‍රින්ටින් ප්‍රෙස් එක? ඔව් මෙහෙ ශේප්. සවුදි වගේ කචල් නෑ. බොන්න පුළුවන්, තමන්ගේ ආගම අදහගෙන ඉන්න පුළුවන් ෆ්‍රී රටක්.
rochel1977
Post #4
Feb 1, 2016
Forum:
ElaKiri Help
R
Panadura-Kandy Bus help
අපෝ බන් ඔය 17 චාටර්ම බස් එක. කොට කොට යන්නේ ගොඩක් වෙලාවට. පැය 6ක් වගේ යනවා. :angry:
rochel1977
Post #13
Feb 1, 2016
Forum:
ElaKiri Help
R
ගුවන් යානා නිෂ්පාදනයේ දැවැන්තයින්
ela machan :)
rochel1977
Post #2
Jan 31, 2016
Forum:
ElaKiri Talk!
R
කෝච්චියෙන් හෝර්ටන් තැන්නේ
මුළු වටේම බලලා එන්න පැය 4ක් 5ක් වගේ යයි මචන්. පුංචි ලොකාන්තේ, ලෝකන්තේ, බේකර්ස් ඇල්ල තමයි බලන්න තියෙන්නේ.
rochel1977
Post #9
Jan 31, 2016
Forum:
ElaKiri Talk!
R
කෝච්චියෙන් හෝර්ටන් තැන්නේ
නුවරඑළියේ ගිහින් යනවා නං නුවරඑළිය නානුඔය පාරේ යන්න ඕනේ. එතනින් ටික දුරක් ගියාම අඹේවෙල පාර හම්බුවෙනවා. ඒ පාර ගොඩක් දුරයි. වාහනයක්ම ඕනේ. කෝච්චියේ යනවා නං ඔහියෙන් බැහැලා එතනින් වාහනයක් සෙට් කරගන්න පුළුවන්. එතන කඩවල් දෙකක් තියනවා එයාලා උදව් කරනවා හෝර්ටන් බලන්න යන අයට. ;)
rochel1977
Post #8
Jan 31, 2016
Forum:
ElaKiri Talk!
R
කෝච්චියෙන් හෝර්ටන් තැන්නේ
පට්ටිපොලෙන් නෙමේ මචන් ඔහියෙන් බහින්න ඕනේ. එතනින් බැහැලා ත්‍රී වීල් එකකින් යන්න. වීල් එකේ නොම්බරේ ඉල්ලන් ආයේ එනකොට බදුල්ලෙන් එන කෝච්චිය අල්ලලා ටයිම් හදාගෙන යන්න.
rochel1977
Post #4
Jan 31, 2016
Forum:
ElaKiri Talk!
R
Interview with Marco Pierre White in Sri Lanka
ජීවිතේ බොහොම පොඩියට පටන් ගත්ත පොරක්. දැන් ලෝක ප්‍රසිද්ද මිචලින් ස්ටාර් චෙෆ් කෙනෙක්.
rochel1977
Post #9
Jan 31, 2016
Forum:
ElaKiri Talk!
R
Interview with Marco Pierre White in Sri Lanka
awesome
rochel1977
Post #4
Jan 30, 2016
Forum:
ElaKiri Talk!
R
New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.
ඇත්ත කතාව. :yes:
rochel1977
Post #26
Jan 30, 2016
Forum:
ElaKiri Talk!
R
ගුවන් යානා ක්ශේතරයට සම්බන්ද පුද්ගලයන්
thanks for the share bro
rochel1977
Post #5
Jan 30, 2016
Forum:
ElaKiri Talk!
R
New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.
නෑ මම කිව්වේ ඉස්සර සල්ලි එහෙ බෑන්ක් එකක ඩිපොසිට් කරන සීන් එක ගැන
rochel1977
Post #22
Jan 30, 2016
Forum:
ElaKiri Talk!
R
New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.
ඉස්සර එහෙම කරා දැන් එහෙම නෑ. ලංකාවේ IOM තමයි අපේ ෆිනෑන්ශල් දේවල් ගැන හොයලා බලලා අප්රූවල් එක දෙන්නේ.
rochel1977
Post #20
Jan 30, 2016
Forum:
ElaKiri Talk!
R
New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.
Good post machan
rochel1977
Post #3
Jan 30, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom