ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ 12 හැවිරිදි දැරියකගේ එක් කනක සිටි විශාල ප්‍රමාණයේ කුහුඹුවන් දහසකට වැඩි සංඛ්‍යාවක් ඉවත්කර තිබෙනවා.
zmon48Z72Ow
පසුගිය අගෝස්තු මාසයේ මෙම දැරියගේ කනේ ඇතිවු වේදනාවක් පිළිබඳ වෛද්‍යවරුන් කල සොයා බැලීමේදීයි කුහුඹුවන් හමුවී ඇත්තේ.
දිනකට කුහුඹුවන් දහයකට වැඩි...