1. R

    IELTS උදව්වක් (BC or ICBT)

    ඇයි ජෙනරල් කරන්නේ? ඉගෙන ගන්න යන්න නෙමේද ඉන්නේ? ස්ටඩීස් යනවානං ඇකඩෙමික් තමයි ඕනේ. මම කලින් ජෙනරල් කරලා 7ක් ගත්තා. ඒ 2001 වගේ. ගිය අවුරුද්දේ කරේ ඇකඩේමික් එකෙන්. 6.5 හම්බුනා. රීඩින් තමයි අමාරු වෙලාව මදි. :no:
  2. R

    IELTS උදව්වක් (BC or ICBT)

    මම කරේ BC එකේ ඇකඩේමික්. මට 6.5 කරගන්න පුළුවන් උනා එක මට දැනට ඇති.
  3. R

    highway help

    එහෙම තමයි ඊයේ නිවුස් වලට කිව්වේ. මහරගම හයිවේ බස් නවත්තන්න දෙන්නේ නැති කව්ද නිසාලු එහෙම කරේ
  4. R

    highway help

    ස්ට්‍රයික් එක ඉවරයි. දැන් මහරගම බස් නවත්තන්නේ නෑ ඊයේ කියපු විදියට. කොටුවෙන් කොට්ටාවෙන් තමයි බස් පටන්ගන්නේ
  5. R

    පොලිස්

    :)
  6. R

    පොලිස්

    තෑන්ක්ස් මචන්. රෙප් අවශ්‍ය නෑ මචන්. ස්තූති :)
  7. R

    පොලිස්

    ඇත්ත මචන්. මේ වගේ ජීවිතේ කාලකන්ණි කරගත්තු මිනිස්සු දිහා කීයෙන් කීදෙනෙක්ද අද මිනිස්සු හැරිලා බලන්නේ? ඒ වගේ මිනිහෙකුට උදව් කරන්නේ? :sorry:
  8. R

    පොලිස්

    පොලිස් නිලධාරීන් ජීවිතයක් නැතිව ඒ මේ අත ගිය සුසිල්ගේ ජීවිතේ ආයෙත් එළිය කළේ මෙන්න මේ විදියට... අපිටත් මේ වගේම එක්කෙනෙකුට නැවතත් ජීවතයක් දෙන්න පුළුවන් නං ඒක ලොකු දෙයක්. ;):):)
  9. R

    x-files බැලුවද

    නෑ නෑ. එහෙම එකක් නෙමේ. ඕක ආවේ ගොඩක් ඉස්සර. ඒකයි මම කිව්වේ :D
  10. R

    x-files බැලුවද

    :baffled::lol::lol::lol:
  11. R

    Tell Me About Oman

    ඔව් රියල් 50ක් ඇති මාසෙකට කාලා බීලා ඉන්න අනික් ඒවා මුකුත් කරන්න බෑ. උයාගෙන කන එක තමයි ලාබම. ඒ වගේම ලංකාවේ කෑම උයලා දෙන අයත් ඉන්නවා ගෙදරටම ට්‍රාන්ස්පෝට් එකත් එක්කම. එහෙම එක්කෙනෙක් සෙට් උනාම තව ටිකක් ලබයි. මම එහෙමයි කරන්නේ.
  12. R

    මිනිසුන්

    නෑ ඒ මෙයා නෙමේ. එයා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් :)
  13. R

    මිනිසුන්

    මිනිසුන් අතර භේද බින්න ඇති කරමි තම ආගමික දිවි පෙවෙත ක්‍රමයෙන් මගහරින මිනිසුන් අතරේ තම මුළු ජීවිතයම තිරිසන් සතුන් වෙනුවෙන් කැප කරන ලද අපූරු කාන්තාවක් අපට මුණ ගැසුණි. ඇයගේ උපන් රට වන්නේ ජර්මනියයි. මෙරටට පැමිණ කාලයක් සිටින විට විවිධ ප්‍රදේශවල ගමන් කර ඇති ඇයට මහ මග කාගේවත් පිළිසරණක් නැති සුනඛයන් හා...
  14. R

    උපතින්ම

    උපතින් ම මුහුණ විකෘති වීම හේතුවෙන් මව්කිරි පවා උරාබීමට නොහැකිව සිටි දරුවකු පැය හයක සැත්කමකට ලක් කිරීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකි වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ, හනු හා මුහුණ පළිබද ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු කියති. ඇඹිලිපියේ යුවලකට දාව උපන් මේ දරුවා විශ්මිත...
  15. R

    Tell Me About Oman

    කිසිම අවුලක් නෑ මචන් මෙහෙ ;)
  16. R

    Tell Me About Oman

    ඔව් :D
  17. R

    Tell Me About Oman

    රියල් 300ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 111,900/- විතර
  18. R

    Tell Me About Oman

    ඔයාගේ ඉන්බොක්ස් ෆුල්

    No contents