:shocked::shocked::shocked::shocked: මම අමද්‍යප. ඔන්න එහෙනම් මම ගානක් දානවා. කට්ටියට මොරාල් පිටම හදන්න.
රාමා සහ රාවනා තමන් දෙදෙනා ලගම ඇති මුලු ටොපි ගනන 12ක් යැයි පවසයි. රාවනා රාමාගෙන් ටොපි 2ක් ඉල්ලාගත් පසු තමන් ලග ඇති ටොපි ගනන රාමාගේ ලග ඇති ටොපි ගනන මෙන් දෙගුනයක් යැයි පවසයි. රාවනා ලග ඇති ටොපි...