මමනම් තාම දැකල නෑ. ඒත් ඉතින් ඔයාට ගෙදර කට්ටිය රෑ 12ට සාරි ඇදන් කනත්තවල් ගාව එහෙම ඉන්ඩ දෙනවද අනේ??![]()
ඇත්තට.වෙරි ෆනී.
මට වෙන වැඩක් නෑලුනෙ.

ඔයා මොකද මම දාපු ඒව විකෘති කරලා දාන්නෙ?


මමනම් තාම දැකල නෑ. ඒත් ඉතින් ඔයාට ගෙදර කට්ටිය රෑ 12ට සාරි ඇදන් කනත්තවල් ගාව එහෙම ඉන්ඩ දෙනවද අනේ??![]()
මට වෙන වැඩක් නෑලුනෙ.




http://www.elakiri.com/forum/showthread.php?p=7356118#post7356118
පොඩි ස්පෑම් පාරක්
හොඳ නම් කමෙන්ට් එකක් දාන්න
මගේ සිංහල අකුරු හරියට ටයිප් වෙලා පේනවද කියලා කියනවද ? ලොකු උදව්වක්
මට පේන විදට විකාර තාලෙට ටයිප් වෙන්නේ

හැමොවම නෙමෙ.තෙල් මන්ද සහිත උන් විතරලු.ඒ කියන්නෙ මිනිමරු තල්මස්සු විතරයි.
සින්හල අකුරු වල අවුලක් නෑ මල්ලි.නයිස් වර්ක්.
මම ගොඩක් තල්මස්සු ගැන අහලා තියනවා.මල්ලි මොබි ඩික් කියන පොත කියවල තියනවද?
ත්ල්මසා කියන්නෙ තෙල් ආකරයක්ලු.උන්ව මරලා තෙල් ගන්නවා ගොඩක් රටවල්.හැමොවම නෙමෙ.තෙල් මන්ද සහිත උන් විතරලු.ඒ කියන්නෙ මිනිමරු තල්මස්සු විතරයි.
![]()
...mata sinhala akuru wikara wela penne ..

..paw neda un
..minimaru unath ithin
thankyou akke...mata sinhala akuru wikara wela penne ..
naa ne ..cartoon ekak nam baluwa issara..ekamada danne na poth a..eka niyamai ne
hmm ehemada ? oya godak dannawane...paw neda un
..minimaru unath ithin
thel walin mokada karanne akke ?


කන්ෆියුස් වෙන්න දෙයක් නෑ ඉතින්![]()
හලෝ මල්ලි.කාලෙකට පස්සෙ.
මොකො මෙ පැත්තෙ ආවෙ නැත්තෙ.ඡන්දෙ වත් ඉල්ලල දිනුවද?
ඊයා.කාර් ගේම්
කවුරුවත් rts ගේම්ස් ප්ලේ කරන්නේ නෑ නේ.![]()


පිස්සුද යකෝ....... ඒ ලන්කාවෙ. පිටරට උන් කාර් ගේම්ස් තමයි ප්ලේ කරන්නෙ.




ඇත්තට.වෙරි ෆනී.මට වෙන වැඩක් නෑලුනෙ.
![]()
ඔයා මොකද මම දාපු ඒව විකෘති කරලා දාන්නෙ?ඉන්නකො මම කියනවා.හ්ම්.![]()
![]()



මම උපුටාගැනිමක් විතරයි කරේ. අනේ කාටවත් කියන්න එපා මම ඉතින් අසරන අහින්සක ලමයෙක්නෙ





ඇත්තටම ෆනීද අනේ? නෑ නේදමම උපුටාගැනිමක් විතරයි කරේ. අනේ කාටවත් කියන්න එපා මම ඉතින් අසරන අහින්සක ලමයෙක්නෙ
![]()




අනේ පව්.අහින්සක කම ගැන නම් පේනවා.
උපුටා ගනිද්දි මුල් කෑල්ල කපලා ගන්න කියලා කව්ද කිව්වෙ.
මම ඉතින් කාටවත් කියන් නෑ දහ දොලොස් දෙනෙක්ට විතර කිව්වොත් මිසක්.![]()




එතන වාක්‍ය 2ක් නෙ තිබ්බෙ. මම ඉතින් මුලඑක නැතුව දෙවෙනි එක තමයි ගත්තෙ.![]()


එතකොට අර්තය වෙනස් වෙනවලු.
කෝ මේ අනිත් අය?![]()


නාගය නම් ඔන්ලයින් ඉන්නව දැක්ක අනිත් අයනම් තාම නෑ වගේ

