නාසයයි කන් දෙකයි කැපුව කියලා වගෙයි මතක. අසුරයො (මම දන්න විදියට තරමෙ යක්ෂ ගෝත්රිකයො එහෙම නැත්නම් යක්ශයො අදහපු අය) සුරයො (දේව ගෝත්රිකයො) තරම් ලස්සන නෑ ලුනෙ,ඒ දේවල් නිසා ඇති උන ගැටලුවක්නෙ ඕක.
![]()
ආ.මට යාන්තම් මතකයි.රාවනා රජතුමගෙ නන්ගිට ලොකු නහයක් එක්ක කැත මුහුනක් තිබුනා.එතකොට එයාට රාම ගැන අදහසක් තිබුනලු වගෙත් මතකයි.ඒක වැරදිද?මට හරියට මතක නෑ.
ඒ දේවල් නිසා ඇති උන ගැටලුවක්නෙ ඕක.










විභීෂණ රාවනාව පාවා දුන්න කියල තමයි.. බල තණ්හාවට.
