~ පොත් ප්‍රදර්ශනයට යන ඔබට ~

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කෙරෙන 2016 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දිගු ලැයිස්තුගත කිරීම ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2015 වසරේ මුද්‍රණයෙන් පළවුණු නවකතා කෘති දොළහක් මේ සඳහා නම් කර ඇත.

    ටෙනිසන් පෙරේරාගේ මහාරාවණ, සුනේත්‍රා රාජකරුණානායකගේ කොළඹයා සහ ෂැන්හයියා, එරික් ඉලයප්ආරච්චිගේ පරදේසි, ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක, සමන් වික්‍රමආරච්චිගේ අසන්ධිමිත්තා, කපිල කුමාර කාලිංගගේ සැප්තැම්බරයේ දිග දවසක්, පී.බී. ජයසේකරගේ අවලමා සහ ඇහැටුව, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත, චන්ද්‍රරත්න බණ්ඩාරගේ වලාකුළු බැම්ම, නදී වාසලමුදලිආරච්චිගේ වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්, සුමුදු නිරානි සෙනෙවිරත්නගේ දුල්වල අහන්කාරේ සහ එච්.බී. ගුණරත්නගේ හිතුවක්කාරී මෙම තෝරා ගැනුණු නවකතා කෘති දොළහයි.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    ඔව් මචන් දැන් අවසන් වටේට තේරුන පොත් 5 ත් නම් කරලා තියෙන්නේ ..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාව කියන්නේ අමුතුම රටක් ටවුන් වල හැම තැනම පොත් කඩ පුස්තකාල, ඒවා දිහා හැරිලාවත් බලන් නැති උන් පොත් ප්‍රදර්ශන බලන්න යනවා :dull: