1. ruwanfer

    Toyota IST

    ලස්සන වාහනේ මචං. තෙල් තත්වෙ අව්ලක්ම නෑ. 35 - 38 වගේ තමා දැනට යන්නෙ. අපේ උන් අලුත් වාහන වැඩි කරද්දි පරණ ඒවත් ඔටෝම වැඩි කරන නිසා වැඩි වෙන්ඩ කලින් ගන්න එක හොඳයි.
  2. ruwanfer

    My Auckland Plane Spotting Pictures

    WOW!!! +13
  3. ruwanfer

    වයිෆ්ට 20යි ඇන්ටිට 22යි

    දැං කාලෙ හැටියට අවම 18ක්වත් ගන්නව බං. අනේ මන්ද උඹේ අතින්නෙ 2ක් යන්නෙ. ගෙදර වියදමට බලපෑමක් නොවෙනවනං අව්ලක් නෑ. අනික ළමයි ලොකු වෙද්දි දෙන්නම ජොබ් එකක ඉන්න එක වටිනව.
  4. ruwanfer

    මුද්දෙන්_ෆොටෝ

    Supiri +12
  5. ruwanfer

    මට පීනන්න බෑ බයයි

    සමහර ස්පෝර්ට්ස් ක්ලබ්වල වෙනම ට්‍රේනින්ංග් සෙෂන්ස් තියෙනව ආධුනික අයට. වැඩි වියදමක් නෑ. ගොඩක් අය මුලින්ම ඉගෙන ගන්නෙ (ගංගා ඇල දොල ලග අහල පහලක නැති ගොඩක් දෙනෙක්) එහෙම තමා. ළග අහල පහල එහෙම එකක් තියෙනවද බලල යන්ඩ. ලැජ්ජවෙන්ඩ කිසිම දෙයක් නෑ. දන්නෙ නැති දෙයක් ඉගෙනීමට ඉදිරිපත්වීමම ඒ කෙනාගෙ පෞර්ෂය...
  6. ruwanfer

    *~Wedding Cake~*

    යකෝ මේ වගේ යාලුවො ඉන්නවනං මොනවද කරන්ඩ බැරි. ;) කේක් හදන අය 4ක් 5ක් ටෝක් කරල සාම්පල් අරං අඩු තැනට දීහං මචං.
  7. ruwanfer

    නව පොලිස්පතිතුමාට බඩු හරි...

    https://www.facebook.com/Gaalthanna/?fref=ts :D
  8. ruwanfer

    උණ්ඩ

    +12
  9. ruwanfer

    3 Port USB Charger from eBay in One Week

    Hoya hoya hitiye honda ekak. thanx +12
  10. ruwanfer

    Club athal ganna ungen help ekak

    Kohe giyath aduma 25k wath aran yaman. naththan hurathal karana kalima thama kanata gahanne :D
  11. ruwanfer

    Best Tyre for Hunk

    MRF suitable for scooters. 18000KM done.
  12. ruwanfer

    pork kana un poddak enna

    කොහෙන් ගත්තත් උඹට ඔ්නෙ විදියට ඉල්ලහන්. දෙන දේ ඔතාගෙන ආවොත් ඔහොම තමා.
  13. ruwanfer

    සරල ජනපති එස් බි හමුවීමට හෙලිකොප්ටරයෙන් &#3508

    මේ උඹල මෙතන මරා ගන්න වෙලාවෙ ඔ්ක පත්තරේක දාපියව්. උන්නැහැ ඒක බලලවත් බස් එකේ යන්නෙ නැතෑ.
  14. ruwanfer

    Killing Veerappan (2016)

    Thanx +12

    No contents