1. ruwanfer

    කොළඹ අංකල්ලා!

    :D +12
  2. ruwanfer

    Mr PERERA පිය පදවිය ලබයි.........

    යකෝ ඔයිට වඩා හොඳයි ඉන්ජෙක්සන් නොගහ උගෙ දත් වහල්ල ගැලෙව්වනං :D :P
  3. ruwanfer

    Auto Miraj එකේ උන්ට කිසිම වගකීමක් නැහැ

    පිස්සුද බං. මම තියෙන තැනක්වත් දන්නෙ නෑ :D . මගෙ වැඩ ඔක්කොම මම කරගන්නෙ ගමේ බාස්ට කියල බං. ඔය ලොකු තැන්වල ගිහිං රස්තියාදු වෙනවට වඩා බාස් මල්ලිව බයික් එකේ දාගෙන ඇවිත් වැඩේ කර ගන්න එක පහසුයි. අනික පොඩි මිනිහෙක්ට කීයක් හරි උටම කියල ලැඛෙනවනෙ කම්පනි එකකට දෙනවට වඩා ඒක මට නං හිතටත් හොඳයි පර්ස් එකටත්...
  4. ruwanfer

    Auto Miraj එකේ උන්ට කිසිම වගකීමක් නැහැ

    ඒ ටිකට කනේ තියල ;) දැං අරූ කියන්නෙ ඇත්තනං අර සමාගමේ කෙනා කියපු විදියට කටයුතු කරල ඒකෙ විස්තරත් දාන්ඩ ඔ්නෙ. නැත්තං නිකං පෞද්ගලික දේවල්වලට ආයතනයක නමක් ඩවුන් කරන එක සදාචාරාත්මක නෑ.
  5. ruwanfer

    මත්ද්‍රව්‍යක් ගැන පොඩ්ඩක් ...

    උඹ කියන්නෙ ක්ලයිමැක්ස්ද මෙහෙ ඒවනං ගහන්ඩ එපා මල්වලට මුං WD40 ගහල තමා දෙන්නෙ. ඔරිජිනල් ඒවට ගහන කෙමිකල්ස් ලොන්ග් ටයිම් යූස් කලොත් විතරයි සයිඩ් ඉෆෙක්ට්ස් එන්නෙ. ලෝකල් හොඳ මලක් හොයං ගහපං ගහනවනං. කේජීත් දැං අමු කෙමිකල් හුගක් තැන්වල.
  6. ruwanfer

    Auto Miraj එකේ උන්ට කිසිම වගකීමක් නැහැ

    වාහනේට කොහොමද ;) එක එක්කෙනාගෙ වෙලාවට තමා පාඩු සිද්ද වෙන්නෙ.
  7. ruwanfer

    පට්ට cv එක

    Muta ithin rassawa nodee inne kawda :) +12
  8. ruwanfer

    Batto - බට්ටො

    Patta ban +12
  9. ruwanfer

    Mr PERERA පිය පදවිය ලබයි.........

    දැං උඹල දෙන්න සිසිල් පැන් පානය සඳහා තරගය මදකට නවත්තහල්ල. මම ඌට සුභ පැතුවෙ බැඳපු දවසෙ ගේමට සෙට් වෙද්දිමයි. ;) :P
  10. ruwanfer

    එළකිරි එකේ ඉන්න අයගේ වයස..

    Mama reply keruwata vote karala ne. danui vote keruwe. 34-36 group (36) thawa masa 7kin 37i ;)
  11. ruwanfer

    ෆොටෝ උදවු ඕනේ

    හදනව කිව්වෙ මචං ඩැමේජ් වෙච්ච ෆොටෝස් ස්කෑන් කරල එඩිට් කරල අලුත් ප්‍රින්ට් එකක් අරන් දෙන එක.
  12. ruwanfer

    ෆොටෝ උදවු ඕනේ

    ස්ටූඩියොවල හදනව මචං. ගාණ නං දන්නෙ නෑ ඒත් ගොඩක් තියෙනවනං සහ ඇල්බම් එකත් එතනිංම කරනවනං අඩුවට කරල දෙයි.
  13. ruwanfer

    munta pissuda ban??

    ඔයිට වඩා හොඳයි නෙ මුලින්ම කපල කෙල්ලට දෙන එක. එතකොට තව ෂුවර්නෙ. ;) මුගෙ අතේ පච්චෙ ගහල තියෙන්නෙ පරාල ඇනේකින්ද බං. :lol:
  14. ruwanfer

    val belle

    කැවුං කාල තර වෙලා ආවම උඩ දාගෙන ලන්ඩ හිතං ඉන්ඩ ඇති නේ :D
  15. ruwanfer

    Mr PERERA පිය පදවිය ලබයි.........

    උනුසුම් සුභ පැතුම් !!! තුන් දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනව. ඒ වගේම වින්නඹු මාතාව වගේ මේ ආරංචිය අපිට ගෙනාව අපේ දතාටත් ස්තූතියි. :lol:
  16. ruwanfer

    මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

    පට්ටයි බං. තමුන්ම හදා ගත්තම බලන බලන සැරේ මාර කික් එකක් එනව නේ. +12
  17. ruwanfer

    windows 10 user password help

    මචංල ලැපක් තියෙනව අපේ එකෙක්ට රටින් එවපු. ඒකෙ ලොගින් පාස්වර්ඩ් එකක් දාල මේක වින්ඩෝස් 10 ප්රෝ තියෙන්නෙ. සීඩී දැන් ලග නෑ. මේක ඇරගන්ඩ විදියක් කියහල්ලකො.
  18. ruwanfer

    ***Stars of the 70s {5CD}***

    +12

    No contents