හේතු දෙක තුනක් තියෙනව.
එකක් තමා හුගක් වෙලාවට ඔ්වයින් බඩු ගන්නෙ බාස්ල. උන් ඉතිං උදේ 8 වගේ පටන් ගත්තම හවස 5.30 6.30 වගේ වෙනකන් තමා වැඩ කරන්නෙ. ඒ අතරතුර තමා අවශ්‍ය බඩු ගන්ඩ එන්නෙ. ඒ වෙලාවෙන් පස්සෙ ඉතිං සූපිං බිස්නස් තමා එන්නෙ පැයකට 2ක්3ක්.
අනික තමා (මේක මම දන්න ගොඩක් උන් කියල තියෙනව) මේ දවස්වල නං...