ඔය කියන ගානෙන් උඹට ගොඩ ඒමක් තියෙනවනං විකුනහං මචං. දාහක් ප්‍රශ්න තියන් පරම්පරාවෙ කියල ඉන්නවට වඩා හොඳයි ඔ්ක විකුනල හොඳ තැනකින් පොඩි ඉඩං කෑල්ලක් අරං ඔරොත්තු දෙන ගානකට ගේකුත් හදල පොඩි වාහනේකුත් අරන් ඉතුරු සල්ලිවලිං හොඳ ආයෝජනයක් කරගෙන ඉන්න එක. හැබැයි හොඳට ප්ලෑන් කරල ගේම ගහපං නැත්තං සල්ලි ටික වාශ්ප...