පවර් ෆැක්ටර්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    power factor correction එකක් දාල ගෙදරක bill අඩු වෙනවා කියන්න බෑ මචන්. මොකද power factor correction එකකින් කරන්නෙ reactive power කියන කොටස අවම කරන එක. එක තියෙන්නෙ factory වල. මොකද factory වල ගොඩක් inductive loads (motors ..) පාවිච්චි කරනවා. එනිසා තමයි ඔය capacitor bank දාලා power factor correction කරන්නෙ. සාමානයෙන් ගෙදරක එවගෙ ලොකු reactive loads නැති නිසා power factor correction එකකින්ව වාසියක් වෙයි කියන්න බෑ.

    + domestic meters bill true power. not reactive power. so PFC does not reduce electricity bill in homes in Shri lanka
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    + domestic meters bill true power. not reactive power. so PFC does not reduce electricity bill in homes in Shri lanka

    එතකොට ලොකු ෆැක්ටරි වල තියෙන්නෙ මොන විදුලි මීටර්ද? :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    What%2BPower%2BFactor%2BIS.jpg
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    එතකොට ලොකු ෆැක්ටරි වල තියෙන්නෙ මොන විදුලි මීටර්ද? :confused:

    ලොකු factory වල inductive loads වැඩි නිසා එකේ measure කරන්නේ complex power එක. ඒවාට වෙනම meters තියෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    ඉතිං බං එකට නේන්නං යන්නෙ ? :eek: එහෙම වෙන වෙනම යවන්නත් පුලුවන්ද ? වෝල්ටේජ් එක නිසානෙ බං ධාරාවක් ඇතිවෙන්නෙම නේ ? :eek:

    resistive load එකකට oscilloscope එකක් හයි කරලා බැලුවොත් voltage එකයි current එකයි සමාන්තරව යන්නේ ( In phase or Zero phase shift ) .

    ඒත් අපේ ලෝඩ් එක inductive නම් , voltage එක current එකට වඩා අංශක 90 ක් ඉදිරියෙන් තමයි ගමන් කරන්නේ.

    අපේ ලෝඩ් එක capacitive නම් , Current එක voltage එකට වඩා අංශක 90 ක් ඉදිරියෙන් තමයි ගමන් කරන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ලොකු factory වල inductive loads වැඩි නිසා එකේ measure කරන්නේ complex power එක. ඒවාට වෙනම meters තියෙනවා.

    ගෙවල්වල තියෙන විදුලි මීටරෙන් true පවර් එක විතරක් කොහොම බේරල මනිනවද මංද :P
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    කැපැසිටර් බෑන්ක් එකක් දාල මොකක්ද බං බලාපොරොත්තු වෙන්නෙ ? :eek:

    Highly Inductive load එකකට capacitor එකක් දැම්මම අර voltage එකයි current එකයි අතර තියෙන phase shift එක අඩුවෙනවා, ඒක නිසා අපිට ගොඩක් active power එක ගන්න පුළුවන්.


    කැපැසිටර් ඕනෙ කරන උපකරණ ඔක්කොම කැපැසිටර් සෙට් කල්ලනෙ එන්නෙ :eek:

    නෑ ඒ capacitor තියෙන්නේ වෙන වෙන අවශ්‍යතා වලට. උදාහරණයක් විදිහට harmonic filtering වලට. අනික ඒ capacitors හරි පොඩි, ඒවාට ලොකුවට phase angle එක බින්දුවට ලඟට ගෙනියන්න බෑ. Capacitor bank එකක් capacitance එක ලොකුයි.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113

    ගෙවල්වල තියෙන විදුලි මීටරෙන් true පවර් එක විතරක් කොහොම බේරල මනිනවද මංද :P

    ලේසියි , voltage එකෙයි current එකෙයි අතර තියෙන phase angle එක ගන්නවා, ඊටපස්සේ ඒ දෙකේ magnitude එක ගන්නවා. ඒ දෙක වැඩි කරනවා cos phi වලින්.

    P=V*I*cos(phi)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ලේසියි , voltage එකෙයි current එකෙයි අතර තියෙන phase angle එක ගන්නවා, ඊටපස්සේ ඒ දෙකේ magnitude එක ගන්නවා. ඒ දෙක වැඩි කරනවා cos phi වලින්.

    P=V*I*cos(phi)

    පේස් ඈන්ගල් එක මීටර් එක කොහොමද දැනගන්නෙ :confused: