1. Gajaman007

    හොයල ගත්ත සින්දු

    My collection from 90's
  2. Gajaman007

    VRA 500,000ක් තිබ්බා $0.00074 ගානේ ගත්ත

    මොකක්? තේරුනේ නැහැ
  3. Gajaman007

    ඔන්ලයින් ඕඩර් කරපු සපත්තු දෙකක් පෙට්ටියත් එක්ක පියන්ට ලොකු වැඩිද බන්?

    එහෙම අව්ලක් නැහැ. හැබැයි පෙට්ටිය ඔය පොඩි කට අස්සෙන් ඔබල අපහු ගන්නකොට සපත්තු දෙක පොඩි වෙලා ඇඹරිලා තියෙයි
  4. Gajaman007

    ElaKiri.com Guidelines

    මම කැමති මේ අලුත් guidelines වලට , adult මැටිරියල් සහ ස්පෑම් අයින් කරන එකට. මොකද ඒවා දාන්න ශෙයා කරන්න ඕනේ තරම් සයිට් තියෙනවා. එලකිරියෙන් වෙන්න ඕනේ අපේ දැනුම බෙදා ගන්න එක. ලංකාව අමාරුවෙන් මෙහෙම දුප්පත් වෙලා ඉන්නේ අපේ දැනුමේ අඩුව සහ ආකල්ප තාම යල්පැනපු ආකල්ප නිසා . සාක්ෂර තාවය විතරක් ඉහලින් තිබ්බට...
  5. Gajaman007

    VRA 500,000ක් තිබ්බා $0.00074 ගානේ ගත්ත

    VRA 12300% වැඩි වෙලා අව්රුද්දට' ඒ කියන්නේ අපි ඩොලර් 10ක් දාලා තිබ්බා නම් 2020 oct වල අද වටිනාකම ඩොලර් 1240ක් ඔය පොඩි coins ටිකක් බලලා . ඩොලර් 500ක් විතර බෙදලා දාලා තියන්න. අවරුදු 2-5ක් ඇතුලත හොඳ ගානක් හොයා ගන්න පුළුවන්.
  6. Gajaman007

    බෞද්ධ කොඩිය modi ta wikunala wage

    යකෝ බෞද්ධ කොඩිය අයිති ලංකාවට නෙවෙයි. බුද්ධාගමත් ලංකාවේ විතරක් තියෙන ආගමක් නෙවෙයි. මේ දුපතෙන් එහා ලෝකයක් තියෙනවා :) ලංකාව බුද්ධාගම අවෙත් ඉන්දියාවෙන්. නැතුව මේ සිංහෙලන් බුද්ධාගම තිබ්බේ නැහැ.
  7. Gajaman007

    අනුරට ඉංග්‍රීසි කතාකරන්න බෑ

    සමහර විට බැරුව ඇති . නැත්නම් confidence නැතුව ඇති. අනිත් ජෙප්පෝ නම් මම දැකල තියෙනවා කතා කරනවා. දැන් රෝයල් ගිය ඉරාජ් ටත් බැහැනේ ඉංග්‍රිරිසි :) ජෙප්පෝ ඔක්කොටම වගේ ඩිග්රි තියනවා කියලනම් දන්නවා, ඒ මදැයි. 5 පාස් නැති පාර්ලිමේන්තුවක මුන් ඉන්න එකම මදැයි බන්.
  8. Gajaman007

    ලරි බුංකා

    බුරි සුප් එකක් බොන්න හිතුන පෙන්ස් :p
  9. Gajaman007

    කව්ද ඉන්නේ LED TV ගැන දන්න , හදන්න දන්න electronic කරන අය ? උපදෙසක් ගන්න

    LED 4k TV එකේ image එක පැත්තට පැනලා . double image වගේ , මොකක් වෙන්න පුලුවන්ද?
  10. Gajaman007

    Erozan Spotted !

    ඉරෝසන් කියන්නේ කව්ද බන්? රාජපක්ෂලාගේ ටොයිලට්එකේ වැටිච්ච බෙටි කෑලි දිවෙන් ඇහිඳින සෙට් එකේ එකෙක්ද ? :lol::lol::lol:
  11. Gajaman007

    Yohnai is not an International singer

    ඔය තරම්,වත් ඉන්ටර්නැෂල් ගිය වෙන ලංකාවේ කව්ද ඉන්නේ? ඉරාජ් ද? BnS ? ද ?
  12. Gajaman007

    කව්ද ඉන්නේ LED TV ගැන දන්න , හදන්න දන්න electronic කරන අය ? උපදෙසක් ගන්න

    කව්ද ඉන්නේ LED TV ගැන දන්න , හදන්න දන්න electronic කරන අය ? උපදෙසක් ගන්න :( ------ Post added on 1633775910
  13. Gajaman007

    Online payment question

    මුන් අපේ හොඳට කිසි දෙයක්ක රනේ නැහැ , හොර හැත්ත දැන් කොන පුට්ටු වෙලා නාකි හැත්තට නින්ද යන්නෙත් නැතුව ඇති. මොකද තව ඉස්සරහට ලික් වෙලා පැනමා , පැන්ඩෝරා වගේ මුන්ගේ විදේශ දේපල සීස් වෙලා ඒ රටවලින් නඩු දාන සින් එකක් දැන් තියෙන්නේ.දැන් නාකි හැත්ත හාර්ට් ඇටකස් එකක් ඇවිත් වලකජ්ජ ගහයිද දන්නේ නැහැ. මුන් මේ...
  14. Gajaman007

    ඉන්දියාව මවිත කරපු තිළිණට , යෝහානිට වගේ බොලිවුඩ් යන්න බැරි උනේ ඇයි?

    අනේබන් ඔයටවඩා දහස් ගුනකින් සින්දු කියන්න පුළුවන් උන් ඉන්දියාවේ පාරවල් වල ඉන්නවා. සිදු කියන්න පුළුවන් එකයි star කොලිටි එකයි දෙකක්. යෝහනිගේ සින්දුවට ලෝකේ මිනිස්සු කැමතියි, (යෝහානිගේ වර්ෂන් එක ) . මිනිස්සු කැමති නැත්නම් බලෙන් හිට් වෙන්න බැහැ .
  15. Gajaman007

    මම කවදහරි බදින්නේ මේවගේ කෙල්ලෙක් !

    උබ බැන්දම මම එනවා අල්ලපු ගෙදරට. :)
  16. Gajaman007

    නීතිමය උපදෙසක් ඕන

    මම නීති විශාරදයෙක් නෙවෙයි. ඔව් අපිට පුලුවන්වෙන්න ඕනේ අපේ මතය කියන්න. හැබැයි යම් ආයතනකට පුද්ගලයෙක්ට මඩ ගසන චේනතාවෙන් බොරු අවලාද කරන්න බැහැ . උබට වෙච්ච අසාධාරණයේ උබ ගාව සාක්කි ඇති කියල හිතනවා, බිල් පත් . emails , screen shots හෝ මොනයම් ක්‍රමයකින්.

    No contents