යකුනේ තොපිලා දන්නේ නැද්ද ඕකෙ යන හැටි? මම් කියාදෙන්නම්.
මුලින්ම පහළට බහින්න කලින් බලපන් තමුන් යන්න ඕනෙ පැත්තෙ වහලේ පාට.
ඊටපස්සෙ පහළට ගිහින් ඒ පාට ටයිල් අල්ලලා තියෙන පාර දිගේ පලයන්.
මමත් සැරයක් දෙකක් පරිප්පුව කාලා හොයාගත්තා වැඩේ.
Lol
යකුනේ තොපිලා දන්නේ නැද්ද ඕකෙ යන හැටි? මම් කියාදෙන්නම්.
මුලින්ම පහළට බහින්න කලින් බලපන් තමුන් යන්න ඕනෙ පැත්තෙ වහලේ පාට.
ඊටපස්සෙ පහළට ගිහින් ඒ පාට ටයිල් අල්ලලා තියෙන පාර දිගේ පලයන්.
මමත් සැරයක් දෙකක් පරිප්පුව කාලා හොයාගත්තා වැඩේ.
මැඩියට වුණෙත් ඕකමයි බන්!ඕ ලෙවල් ඇඩ්මිෂන් සයින් කරලා කලින්ම ඉස්කෝලෙ ඇර නිසා බොරැල්ලේ අපේ යාලුවෙක්ගේ ගෙදර ගියා. එන ගමන් මූ මාව ඇරලවන්න හැදුවම"තනියම යන්න පුලුවන් අවුලක් නෑ" කියලා වැඩර් වගේ රිංගුවා ඕක ඇතුලට!!
උබට කියන්න මචන් පැය බාගයකට විඩිය ඇවිද්දා බන් හතර වටේ පාර හොයා ගන්න බැරුව!!!
අන්තිමට කර කියාගන්න දෙයක් නැතුව කොහේදෝ අපායක හිටගෙන ඉද්දි,
කවුදෝ පොඩි කොලු පැටියෙක් දූවගෙන ඇවිත් මැඩියගේ අතින් අල්ලන් එක්කන් ගිහින් හරි බස් හෝල්ට් එකට ඇරලුවා!!!!
(ඒ පොඩි එකා කවුද කියන එක අදටත් අභිරහසක්.......!!!!
)

බොරැල්ලේ අර උමං මාර්ගය පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙච්චි එවුන් කවුද ඉන්නේ.........??
![]()



යකෝ අපි හොඳයි එහෙනම්..උඹ තමයි උමං මාර්ගේ ජයග්රාහයකයා.. මොකද මටනම් ඔලුව උඩට මතු වෙද්දිම මීටර් වෙනවා කෙළෝ ගත්තා තමයි කියලා..
උඹ වැරදි පැත්තෙන් මතු වෙලා අන්තිමට වැරදි පැත්තටම යන බස් එකෙත් නැගලා..
mama bn![]()
හම්මට ඒ උඹද බන්? මට තාමත් හිනා එදා උඹ පිස්සෙක් වගේ එහාටයි මෙහාටයි දුවපු හැටි මතක් වෙද්දී.![]()
![]()
![]()



)apo ban. Kochchara giyath oke නන්නත්තාර wenna puluwan![]()

ඇතුලට යන එකා වෙන ග්රහ ලෝකෙකින් එලියට එන්නත් පුලුවන්.........!!!!



අනේ මන්දා බන් ඕක මොන නැකතක හැදුවද කියලා.අවුරුදු ගනන් පාවිච්චි කරලත් තාම දන්නේ එකම එක පාරක් විතරයි!!
(ඒකත් අර YMBA බිල්ඩින්ග් එකට යන පාර විතරමයි.
)
කුක්කෙක් කොලබ ඇවිත් සවාන කන්න ගිහින් ඒකත් එක්ක චිකන් කරි ඔර්ඩර් කරල නෑව නේද ඇති වෙන්න දවසක්
![]()

ඕක එහෙම් පිටින්ම වංකගිරියක් බන්!!ඇතුලට යන එකා වෙන ග්රහ ලෝකෙකින් එලියට එන්නත් පුලුවන්.........!!!!
![]()
Siraawata ban 
එකපාරක් මන් ත්රීවීල් එකක කොලබ ආව වාහනේකට පාට්ස් ගන්න ත්රීවීල් එක මගෙ අතිජාත මිත්රයෙක් තමා පැද්දෙ . ඔන්න අපි එනකොට පංචිකාවත්තට දාල ආව .බඩු අරගෙන ට්රැෆික් එකේ යනවා යනවා උට්ට පංචිකාවත්ත නෑ . දැන් ඉතින් එහෙන් දානවා මෙහෙන් දානවා මුඩුක්කු අස්සෙන් මතුවෙනව බල්ලො පනිනව ගෑනු නානව අපි දෙන්න ෆුල්ම අනාත වෙලා .
බැරිමතැනඇහුව බින්ලාඩන් වගේ රැව්ල වවපු තම්බි පපයෙක්ගෙන් . මේකා කියපු පාරෙ යනකොට පාර එන්න එන්න පොඩි වෙලා අන්තිමට ෆ්ලැට් එකක් ගාවින් ඉවරයි .වටේට වැටකුත් ගහල .ඒකෙ සෙල්ලම් කරකර හිටපු ඇච්ච කොල්ලො කන්ඩවගේ බලාගෙන .
ආව හරෝගෙන දැම්ම තව පාරකට දාපු ගමන් මූනට ආපු ත්රීවීල් කාරයො දෙන්නෙකුයි බයික් කාරයෙකුයි තොපෙ අම්මට කිව්ව්ව .අපි බැලුව යකෝ මේ මොකද ඕක්කොම මූනටම එන්නෙ කියල . ඔන්න එතකොට තමා කරුණාවන්ත නලා සද්දයක් ඇහුනෙ . හයේ හතරෙ බඩ තඩි පොලිස් සාජන් කෙනෙක් කොහෙද බූරුවො යන්නෙ වන්වේ එකේ කිව්ව මතකයි වගේ . මගේ යාලුව අනේ බුදු සර්.... අපිට කොලබින් එලියට යාගන්න පාර පෙන්නන්න කියල වැන්ද අත්දෙක එකතු කරලම .මාත් මූන ඇබරිච්ච ආත්ත ගෙඩිය වගේ කරගෙන බලා හිටපු විදිහට අරූට දුක හිතිල පස්සෙන් වරෙන් කියල උගේ බයික් එකේ නැගල අපිව පෑලියගොඩින් එලියට දැම්ම . අපේ කොලබ ගමන නිමයි![]()





ගමේ ඉදන් කොළබ ඇවිත් මුහුණපාපු අනාත සිදුවීම් දාගෙන යමු
මං ආපුම දවස් වල මෙහේ පාරවල් පට්ටම අවුල්අපේ ගමේ වගේ නෙවේනෙ මෙහේ පාරවල් වල වාහන යන්නෙ එකම පැත්තට
මං ඉතින් පුරුද්දට දෙපැත්තම බලල පාර මාරු වෙනවා
දවසක් කලර් ලයිට් තියන තැනක මන් දෙපැත්ත බලල පාර මාරු වෙන්න පාරට පැනපු ගමන් 3 වීල් කාරයෙක් හුත්තෝ කියාගෙන 3 වීල් එකේ බ්රේක් ගහල හෙන ගේමක් දීල නවත්තගත්ත
තව සීන් ගොඩක් තියනව එකින් එක දාන්නම්![]()
තව සීන් ගොඩක් තියනව එකින් එක දාන්නම්




mama 2002 vithara giya moratu campus eke aptitude test ekata. ude thaththa ekkan gihin prince of wales eken dala gedara yanawa kiwwa, mata apahu kotuwata ena bus eken avith enna kiyala. kohomahari exam iwara wela bus eken awa 100-101 gana danne ne a kale. negala thiyenne 101 bus eke, kohen hari kotuwe station ekatane. kollupitiyen harawala avith bere pahu karala malay street eken harawaddi bus eka car ekaka anuna. ithin bus eke unna seramalawa bessauwa. yana ena para holaman wage. mita kalin gihillam nehene, eka serema dekka WTC tower eka. hitha gaththa oka diha balan giyama kotuwata lagane kiyala. tikak dura yaddi para wamata herenawa araka penneth nehe. kohomahari elephant house eke gawata awith ethana army barrack eken ahuwa. wena ungen ahanna bayayi kohe genihin sudda karayida kiyala. unouth mama poddak watha kala hina wevi. ita passe ahuwa galleface ekata giyoth yanna dannawada kiyala, mamath itin ow kiwwa kotuwata yana bus ethanin yanawane kiyala. ane malli ohomma issarahata gihin para penala bus ekak ganna kiyala Gallface hotel eka peththata yewwa. oka nam othanin yana hema dawasema mathak wenawa thawama.




