1. wca

    තෙල් සේවකයෝ එළියට බසිති

    https://www.lankadeepa.lk/news/%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D-%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B6%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92/101-630881
  2. wca

    ජාතික හදුනුපතේ අගට එන අකුර - Help

    උබට x කියල දාල වගේ
  3. wca

    පිරමිඩ බිස්නස්

    උබලට හිතෙන්නේ නැද්ද මුනුත් කරන්නේ පිරමිඩ බිස්නස් එක කියල .එහෙන් ගන්නවා තව එකෙකුට දෙනවා ටිකක් සාක්කුවේ දාගන්නවා
  4. wca

    උදේ වැඩට යද්දී අභිරහස් ලෙස මියගිය සචිනිගේ මළ සිරුර ඇළේ

    ඕකුන්ට අනුකම්පාව දක්වන්න නරකයි ඔකුන්ම තමයි චොකා මල්ලි වගේ උන් නිදහස් උනහම රතින්ය දාල සමරුවේ
  5. wca

    ලංකා තෙල් සංස්ථාවේ දූෂණය..

    ඕකට GPS දාල ගන්නම උනා ඕක අල්ලගන්න .ඕක පාරේ ඉන්න පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියයි 2-3KM යන්න පුළුවන් කියල .එතකොට දැන් ඕක අල්ලාගෙන බබාල වෙන උනුත් ගෙදර යවන්න ඕනේ නැද්ද ?
  6. wca

    මේ වගේ tin ගන්න තැනක් කියන්නකෝ

    පන්නිපිටිය ධර්මපාල ඉස්කෝලේ පාරෙන් අනෙක් පැත්තේ (කොලබ පැත්තට වෙන්න ) උඩ තට්ටුවේ ඔය ටින් පැකින් කරනවා කියල ගහල තියෙනවා පොඩ්ඩක් බලන්න
  7. wca

    🔴 රනිල් රටම ගොඩ ගනී ඩොලර් බිලියන 7ක ආදාර අනුමතයි ( චන්දෙ දී අමතක නොකර පොහොට්ටු ප්‍රමුක අලි සන්ධානයට ම චන්දෙ දෙන්න පෙල ගැහෙන්න)

    ඕක කියන්නේ රනිලානේ සත පහකට ෂුවර් නැති බුවා .ඒකාලේ උදන්ම ඔය බොරුව තමයි කියන්නේ .හිතපන්කෝ ලන්ගමෙට බස් 10 ගේනවා කියල මුන් කියන්නේ බස් 1000 ලන්ගමෙට ලබාගැනීමේ පළමු අදියර යටතේ පළමු බස් තොගය කියල පටන්ගෙන අන්තිමට හීනියට කියන්නේ බස් 10 ගෙනාව කියල .ඕකත් ෂුවර් ඒවගේ එකක් තමයි
  8. wca

    🔴🔴 Breaking News SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

    එහෙම කරන්න බෑ .අලාභ ලබන ඒවා ගන්න කව්රුත් කැමති නැනේ ලාභ ලබන එකකට හේත්තු කරලා තමයි අලාභ ලබන එක දෙකම එකෙකුට විකුනන්නේ.ඔය නිව්ස් එකේ පෙන්නන්නේ ලාභ ලබන එක විතරයි ( ලංකාවේ උන්ගේ කුහක කම කුණු විකුණන එක අපේ එකලගේ පුරුද්දනේ ) අලාභ ලබන විකුණන ඒවා මොනවද කියල දන්නේ නෑ ( මමත් දන්නේ නෑ හැබැයි )
  9. wca

    ඩොලරයේ අගය තවත් ඉහළට⬆️

    තාමත් මෝඩ හැතිකරය කියන්නේ සහන දීල රට හදන්න කියල .හදයි පම්කක්
  10. wca

    🔴 හරක් බබා බේරගන්න මෙරට නීතිඥ කන්ඩායමක් මැඩගස්කරයට ගිහිල්ලා

    මු කුඩු වික්කා ,මිනී මාරුව කියල ඔප්පු කලානම් ඉවරයිනේ
  11. wca

    වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා

    සිද්දාලේප මැලිබන් මුදලාලිලාගේ ක්‍රම දැන් හරියන්නේ නෑ බන් .තෝ IT කරනවා කියල ආයේ එහෙම කියන්න එපා .තොගේ වෙබ් එකෙන් අදායමක් හොයාගන්න බැරුව උබ අනෙක් උන්ට වෙබ් සයිට් හදල උන්ට හම්බකොරලා දෙන්න යන්නේ මොන පදනමෙන්ද කියල කියපන්කො
  12. wca

    අද රෑට ගෝවායි, උම්බලකඩයි බිත්තරයි දාලා කොන්කීලියේ පැස්ටා හැදුවා බොල. තොපිට කොහෙන්ද මේවා? 🤣🙏

    ඔච්චර අඩු වට හොයන එකේ උබේ හුජ්ජ ටිකත් recycle කරගත්තොත් වතුර බිලත් අඩු කරගන්න පුළුවන්
  13. wca

    අද කෝච්චියේ හැප්පුන අම්මයි පුතයි😥

    ලංකාවේ එකාලට කාර් එකක් ගත්තහම උන්ට එනවා අමුතු ගායක සමහර උන්ට කඩේකට ගියත් කඩේ ඇතුලටම දාගන්න පුලුවන්නං කාර් එකෙන් බහින්නේ නැතුව එකත් කරයි .මේක තනිකර රියදුරු මහතාගේ වැරැද්ද කෝච්චිය කියට ආවත් මොකද හොදට පේනවා රෙඩ් ලයිට් එකේ තමයි දැම්මේ. ලංකාවේ ගොඩක් උන්දලා ගමන් යන්නේ ලිපට ගින්දර දාල වගේ අන්තිම මොහොතේ...
  14. wca

    ජලනි ප්‍රේමදාසගේ සැලුන් එකට ආරක්‍ෂකයන් 19ක් රජයේ වියදමින් දාලා

    ජිල් ගෙ පෙට්ටිය කඩයි කියල වෙන්න ඇති දාල තියෙන්නෙ….මොකද අරූට පුළුවන් දිව දාන්න විතරයි නේ…වැරදුනා. පෙට්ටියෙ කර ගැටයක් කැඩෙයි කියලා Copid
  15. wca

    අයි එම් එෆ් යන්නේ නැතිව රට ගොඩදාන්න තවත් විසඳුම් තිබේද ?

    IMF ගිහින් ගන්න ණය ටිකට මොකද කරන්නේ කියල කිව්වනම් බලාගන්න තිබ්බ
  16. wca

    රෝහිතගේ ක්‍රඩිට් කාඩ්පතේ ඩොලර් 400 කට විදලා

    රෝහිතගේ ක්‍රඩිට් කාඩ්පතේ ඩොලර් 400 කට විදලා...
  17. wca

    ලංකා පාර්ලිමේන්තුවේ මෙච්චර කල් හිටපු අමුම චාටර් සක්කිලිම ඩයල් එක කවුද ?

    මේකාගේ බොරු ජාත්‍යාලය නැත්නම් අපි මෙලහකට ගොඩ
  18. wca

    A 380 flight ?

    ado 296.17 per L

    No contents