උබ තාම වැඩේ අල්ලාගෙන නෑ .මහා ඒකා ට ඕනේ උන් හරියට වැඩකරනවා කියල පෙන්නන්න නැත්නම් ඔය කියන විදියට ක්ලයන්ට බැනල mail ගහනවා නෙවෙයි .ඌ දන්නවා ක්ලයන් වෙන එකෙක් හොයාගත්තොත් ඌ ට පාඩුයි කියල එකයි ඔතන හේතුව මූ ගියේ නැත්නම් සමහර විට බොසත් ඉවරවෙයි මුගේ රස්සාවටත් කෙලවෙයි .මේක තමා කේස් එක.ඒත් මේ බොස් කරන්න කියන වැඩේ අත්‍යාවශ්‍ය එකක් නෙවෙයි.කම්පනි එකට ක්ලයන්ට්ගෙන් වැදුන සැර මේල් එකට රිප්ලයි එකක් දාගන්න තමා පොරට ඕන.

