ඔක්කොටම ඉස්සෙල්ල නැවෙන්න එපා කියපං. හොද අත පය තියෙන නැවෙන්නේ නැති එකෙක් එක්ක යන්න කියපන් (ගහන්න නෙවෙයි ) තනියෙන් යවන්නේ නැතුව කෙලින්ම අන්ට්‍රියක් දාන්න ඕනේ තැනට ගිහින් අන්ට්‍රියක් දාපන් අරෙහෙ මෙහෙ කකුස්සි පිල්වල උන්ව හම්බේල ප්‍රශ්නේ කියන්නේ නැතුව කොහේ පොලිසියද බන් යකෝ අපිට ඔහොම උන් නැනේ කෙලෝල...