ලක්ශ 35ත් ලක්ශ 40 අතර ගන්න පුලුවන් හොඳ කාර් මොනවද?
තෙල් සාමාන්‍ය විදියට වැඩ කරන
නිතර මේන්ටේනස් එන්නෙ නැති
ආරක්ශාව තියෙන
හතර පහකට පවුලේ වාහනයක් විදියට පාවිචි කරන්න පුලුවන්
සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙන
කාර් එකක් ගැන ඔයාගේ අදහස මොකද්ද?
කාර් එකක් ගැන ඔයාගේ අදහස මොකද්ද?
