ඇයි කියල දන්නවද කව්රුහරි කාර් බැටරි මාරු කරනකොට එකේ ඒකාල පරණ බැටරිය උන්ට ගන්න මාර ගේමක් දෙන්නේ
Repair කරල power backup මොනාට හරි ගන්නව ඇති නැත්නම් කම්පැනි එකෙන්ම ආපහු ගන්නව ඇතිඇයි කියල දන්නවද කව්රුහරි කාර් බැටරි මාරු කරනකොට එකේ ඒකාල පරණ බැටරිය උන්ට ගන්න මාර ගේමක් දෙන්නේ
almost හැම battery එකක්ම වගේ ආයේ recycle කරනවාඇයි කියල දන්නවද කව්රුහරි කාර් බැටරි මාරු කරනකොට එකේ ඒකාල පරණ බැටරිය උන්ට ගන්න මාර ගේමක් දෙන්නේ
Maasa 2 kata klin 45Ahඔකට් 1000 අඩු කරනවා (දැන් ඊට වැඩි ඇති) බොරුවට , පස්සෙ ඇසිඩ් දාලා හදලා ත්‍රිවිල් වලට දෙනව 5000 ට රීකන්ඩිශන් බැටරි කියල.
මිල අඩු කරන්නේ නෑ ඇත්තටම ඒ ගාන සෙට් වෙන්න තමයි ගාන ගහල තියෙන්නේ.
කොහොම උනත් නිකන් ගානක් හොයා ගන්නවා .
මම නම් බැටරි එක දිලා එන්නේ නෑ. මේ දවස් වල කරන්ට් ගියාම ලයිට් එකක් හරි අට්වගන්න පුලුවන් උනේ ඒ නිසා. පොඩි චාර්ජ්ර් කෑල්ලක් අටවගන්න පරන යුපීඑස් එකක ට්‍රාන්ස්ෆොර්මර් එක අරන්