මට තේරෙන විදියට කිව්වොත් .ඉස්සෙල්ල ලංකාව ආණ්ඩු මොනවටද ප්‍රයෝරිටි දෙන්නේ කියල බලන්න ඕනේ
1.සංචාරක
3 කෘෂි
4 ඇගලුම්
මෙකි නොකී ඔක්කොම දාගන්න
අපේ උන් මොකද කරන්නේ වාහන හදයි ,හෙලිකොප්ටර් ආකුති හදයි youtube එකේ ආණ්ඩුවෙන් සපෝට් නෑ කියල වලලෙයි ඕකනේ මෙච්චර කල් කොලේ නව දේවල් කියල .ඔය උඩ දාපුවට...