අංග රචනය ඇතුලෙදි මේකප්, ඇඳුම් නිර්මාණය, මුහුණේ ඉරියව් නිර්මාණය, අවශ්‍ය කරන කැළැල්, ලේ ගැලීම්, අනං මනං ඔක්කොම ඇතුලත්...
කුඹුරක චරිතයකදී ,එතකොට මේකප් ම අවශ්‍ය වෙන්නේ නෑ. කොන්ඩේ වෙනස් කරලා, ඇඳුම් පැළඳුම් ගැලපෙන පරිදි වෙනස් කරනවා....
ඒත් දැන් නාට්ටි වල මුහුණට පවුඩර් තට්ටුවක්...