Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අත් වැඩ (.)(.)
Dodo Mahaththaya
Post #3,462
Jan 12, 2019
Forum:
New Artist or Actor
මයිකල් ජැක්සන්
:):):):)
Dodo Mahaththaya
Post #3
Jan 12, 2019
Forum:
ElaKiri Talk!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
L-JQ1q-13Ek
Dodo Mahaththaya
Post #10,774
Jan 12, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
හබුන් කාලා එන්නම්.... :D
Dodo Mahaththaya
Post #10,734
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ඔව්.....ගලේ දැල් කියල කියන්නේ... කිලෝ 60 - 70 ලොකු පරව්, කොස්සෝ, කළු මඩුවෝ, බොරලත්තොලුවෝ, අදැල්ලෝ, රතු මාළු, මීවැටි, වගේ වටිනා මාළු අහුවෙනවා. සමහර දාට දවසේ අදායමම ලක්ෂ 3,4 පනිනවා... මම කියන්නේ පොඩි බෝට්ටු වල.
Dodo Mahaththaya
Post #10,733
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ඔව් ඔව් මතකයි ඒ සීන් එක..... :yes::yes:
Dodo Mahaththaya
Post #10,727
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
:rofl::rofl::rofl::rofl:
Dodo Mahaththaya
Post #10,726
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
කැඩිලා වෙරළට එනවා නම් දැකලා නෑ. එහෙම බ්ලැක් කොරල් වලට කියලම දැල් දාන්නේ නෑ. තේරුමක් නැති වැඩක්. අහල තියෙනවද '' තංගුස් දැල් '' එව්වා තහනම්. සමහර ධීවරයෝ ඔය ගල් මල් අස්සට තංගුස් දැල් එලනවා. එහෙම දාන්නේ ලොකු ගල් මාළු අල්ලන්න... ඔක්කොම වගේ එක්ස්පෝර්ට් මාළු.... එතකොට ඔය එකක් දෙකක් කැඩිලා එනවා....
Dodo Mahaththaya
Post #10,724
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ඔව් නේ...ඔය චීනේ, ඉන්දියාවේ එහෙම මිනිස්සු මුඛවාඩම් දාගෙන නේ යන්නේ සමහර කාල වල. ඔය අගය වැඩි වෙන්න කලින්ම විසඳුමක් දුන්නොත් හොඳයි....
Dodo Mahaththaya
Post #10,710
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
මෙහෙමයි, බ්ලැක් කොරල් වැවෙන්නේ මුහුදේ අඩියේ... ලංකාවේ ධීවර නීතියට සහ සදාචාරයට අනුව කිසිම අවස්තාවක කොරල් සහ ගල් සහිත මුහුදේ පතුලට දැල් එලන්න තහනම්. එහෙම නම් dive කරලම හොයා ගන්න ඕනේ. ධීවරයන්ට හම්බු වෙන්නේ අඩියට දැල් දාලා එව්වයේ පැටලුනාම.. :baffled::baffled:
Dodo Mahaththaya
Post #10,705
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
:baffled::baffled::baffled::baffled:
Dodo Mahaththaya
Post #10,698
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
නෑ එච්චර ගණන් නෑ.සාමාන්‍ය අඩියක් විතර දිග, මහපට ඇඟිල්ලක් විතර තරමේ කෑල්ලක් 30 000 විතර වෙයි. ඒකෙ වටිනාකම තීරණය වෙන්නේ ඒ කෑල්ලෙන් කොච්චර ආභරණ හදන්න පුලුවන්ද කියන එක මත.
Dodo Mahaththaya
Post #10,693
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
මේක පොඩ්ඩක් සිංහලෙන් පැහැදිලි කරලා දෙන්නකෝ... :yes::yes:
Dodo Mahaththaya
Post #10,688
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
කෝ කටුස්සා.... :rolleyes::rolleyes:
Dodo Mahaththaya
Post #10,684
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
අපෝ ඔව්....මම දැකලත් තියෙනවා... මුහුද යට තියෙන්නේ. කළු පාට ගහක්. ඒක සුද්ද කරලා මුදු, පෙන්ඩන්ට් එහෙම හදනවා... අවුරුදු 100 වුනත් පවතිනවා. සෑහෙන ගණන්...
Dodo Mahaththaya
Post #10,680
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
මේකනේ..මහනුවර සානුවක් උනාට හතර දිශාවෙන්ම බෑවුමත් එක්ක ආපහු කඳු පන්ති වලින් වට වෙනවනේ.. කඩුගන්නාව, මාතලේ, තෙල්දෙණිය - මහියංගණ, හන්තාන පාත හේවාහැට.... ඒක නිසා ඩස්ට්බින් වාතය ඔක්කොම ඇතුලේ කැරකෙනවා.. ඔය කටුස්සා හුස්ම ගන්නේ වැඩි හරියක් දූවිලි...
Dodo Mahaththaya
Post #10,674
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
:yes::yes::yes: මහනුවර කියන්නේ සානුවක් ..ඒකයි.
Dodo Mahaththaya
Post #10,662
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
නෑ තදාසන්න ප්‍රදේශ ත් අයිතියි...නාගරික ප්‍රදේශයේ ගස් අඩු කමත් බලපානවා ඇති...වාහනත් වැඩිනේ.
Dodo Mahaththaya
Post #10,651
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
නැතුව ඇති....මෝලා කිව්වා වගේ නුවර කන්දෙන් වට වෙලා නිසා බරෙන් වැඩි වාතය පහල රැඳෙනවා ඇති. දුවිලි, විෂ රසායන ඔක්කොම කලාවන් වෙච්ච වාතය.
Dodo Mahaththaya
Post #10,642
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
මම මූදු කරයේ නෙමේ මනුස්සයෝ. අපේ ගෙවල් ගාව ඉඳල ලඟම මුහුදට කිලෝමීටර් 08 තියෙනවා...:no::no::no:
Dodo Mahaththaya
Post #10,634
Jan 11, 2019
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom