1. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    විද්‍යාත්මක හේතුව නම් හරියටම දන්නේ නෑ පේරාදෙණිය කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙකුගේ ලිපියක් කියෙව්වා fb එකේ තිබිල. නුවර සල්ෆර් ඩයොක්සයිඩ් වැඩිලු.
  2. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අම්මපා ඔව්....මුදූ කරයේ මිනිස්සු අඩු වයසින් කසාද බඳිනවා...:yes:
  3. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මගුල......කන්ද උඩරට , නුවර තමා ලංකාවේ වායු දුෂණය ඉහළම නගරය... ඒක ලොකු ප්‍රශ්නයක් නුවර ළමයින්ට අනාගතයේදී....:(:(
  4. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් පාට පිච්චෙනවා...හැබැයි දත් සුදු වෙනවා... හමේ පාට අවර්ණ වුනා කියල ලොකු අවුලක් නෑනේ. හුස්ම ගන්නේ හොඳ වාතය නේ.... :D:D
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මේ ඉන්නේ කරදිය වළල්ල පාගපු මිනිස්සු...:D
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අප්පටසිරි....ඒක නම් හැම වෙලාවටම ok නෑ පුතෝ..... :no::no::no:
  7. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මූදු හුළඟට ලෙඩ හොඳ වෙනවා මිනිහෝ....කොහේ, ඔය කන්ද උඩ මිනිස්සු ඔව්වා දන්න එකක් යෑ.....:rolleyes::rolleyes::rolleyes:
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පිස්සුද මිනිහෝ.....මිනිහෙක් මැරුණත් සීරියස් ගන්නේ නැති එකෙක් මම....:D:D
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එක දෙයක් කියල නෑ බන්....පොඩි කරවල බිස්නස් එකක් කොරගෙන පාඩුවේ ඉන්නවා. ජොබ් නම් 7,8 ම කළා....:yes::yes:
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹ දැක්කට පස්සේ හැදුනේ.....කටුසු උණ :P:P
  11. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් මිනිහෝ.....ඒ ලේවල් එකත් පාස්. කැම්පස් නම් යන්න බැරි වුනා.එකපාරයි කලේ. මගේ ජීවිතේට කරපු අවසාන විභාගය තමා A/L. එයින් පස්සේ ඉංග්‍රීසි කෝස් එකක්වත් කරලා නෑ... මට ඔය විෂය කරුණු ඉගෙනගන්න එක අප්පිරියයි.:dull::dull:
  12. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම අවුරුදු 14 දී එලකිරිය තිබුනේ නෑ නේ...ඒ කාලේ කපුටා.com කියල චැට් සයිට් එකක් නම් තිබ්බා. ඒ කාලේ පෙන්ටියම් 2 තඩි pc එකකුයි 17 '' මොනිටරයක් තිබ්බේ.... Age of empires ගේම් එකට ඇබ්බැහි වෙලා උන්නේ. පස්සේ අපේ අම්මා මැෂින් එක නෑදෑ අයියා කෙනෙකුට දුන්නා, O/L පේල් වෙයි කියල බයට... :love::love::yes::yes:
  13. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ටෙලිවිෂන් බලනවා අඩුයි බන්....... :no::no:
  14. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනවශ්‍ය දෑ නොසොයා සිටු මිතුරනේ...... :oo::oo:
  15. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අප්පට පේරේ ද.... මම උන්නේ මොරා කියල... :rolleyes::rolleyes:

    No contents