1. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙමද.....:rolleyes: මෙහෙමනේ මම වැඩිය බර දාලා කතා කරන්නේ නෑනේ. ඔය බරපතල ත්‍රෙඩ් වලට එහෙම ඔලුව දාන්නේ නෑනේ...
  2. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මනුස්සයෙක් තමුන්ගේ ජීවිත කාලෙන් 3/1 නිදි බන්... අනික අපි හැමෝගෙම වයස හරිනම් තියෙනවට වඩා මාස 9 විතර එකතු වෙන්න ඕනෙනේ..මොකෝ අම්මයේ බඩේ ඉද්දි අපිට පණ තියෙනවනේ....:rolleyes::rolleyes:
  3. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපෝ.....ඔය පොඩි වයසට 103 kg බරක් නම් වැඩියි කොලුවෝ.... මොරටුවේ සිවිල් නේද කලේ.....? ආකි එකේ මගේ යාළුවො සෙට් එකක් ඉන්නවා... දන්නවද ?
  4. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කාටද ? මටද, ඔයාටද ?:rolleyes:
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මමත් ඔය වගේ උවමනාවක් උනොත් විතරයි උදෙන්ම ඇහැරෙන්නේ.....වැඩක් නැත්තම් උදේ 10 - 11 විතර වෙනකන් නිදි.:P:P
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මගේ වයස 29 යි......උඹලට වඩා නාකියි. :P:P:P
  7. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔය යහන්ගල, වෙලන්ගොල්ල පතන......:love:
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලස්සන කියන්නේ සාපේක්ෂයි බන්.....ඕක ගැන කොච්චර වාද කලත් වැඩක් නෑ.:dull:
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මටත් ඉතින් 2,3 පන්තියට තමා......:P:P:P
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහෙමනේ...ජීවිතේ සමහර නැති වීම් ගැන ඇත්තටම දුකයි. ඒත් ඒ එක පැත්තක් විතරනේ. අනිත් පැත්තෙන් ඒ නැති වීම් කියන්නේ ආශිර්වාදයක්. ඒ නැති වීම හරහා ගොඩක් දෙනෙකුට විවර නොවෙන මාවත් විවර වේවි... ඔය දෙකෙන් තමුන් තෝර ගන්නේ මොන පැත්තද කියන එක මත තමුන්ගේ ඉදිරිය තීරණය වේවි. :yes::yes::yes:
  11. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කව්ද මෙයා ? :rolleyes::rolleyes::rolleyes:
  12. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒ උඹට..... :frown::frown::frown::frown:
  13. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒ උනාට ඒක ඇත්තනේ...ඒක නිසා deadly attempts වලට බය නෑ....:yes::yes:

    No contents