mobile odin pro තියනවා නම් වෙන මුකුත් ඕන නෑ. මචං .zip file එක විතරක් extract කරපන්. tar file එක නම් extract කරන්න එපෝ :no:.
mobile odin එක open කරලා, "open file" තෝරලා, අර .tar file එක pick කරපන්. ඊට පස්සේ යට තියන
Enable EverRoot, Inject Superuser, Inject Mobile ODIN, Inject CWM Manager කියන...