උදෑසනට_සුදුසු_බීම_වර්ග

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ පව් කුක්කු බබා කිරි බොන්නෙ උදේට උදේට... :P

    :eek::eek::eek: උඹට මම.. :frown::frown:

    අහ්හ් ..මට එක කියන්න අමතක උනා නේ ..උදේට 2ක් ගත්තම ඇති ..!! :yes::yes:
    තව පොඩ්ඩෙන් අරු පැකට් එකක්ම කනවා :baffled::baffled:

    ගොඩක් අය ටිකක් කල් යද්දී තේ එකට කිරි එකට පුරුදු වෙනවා මචන් ..!! :yes::yes:

    දැනටම කාල හිර කරන් ද දන්නේ නෑ.. කෙට්‍ටු අයට උදව්වක් වෙනව නම් ලොකු දෙයක් වෙයි.. ඔව්..පුරුදු උනාම පුරුදු අත ඇර ගන්න අමාරුයි.. මමත් කිරි වීදුරුවෙන් පළතුරු බීම වීදුරුවට ක්‍රමයෙන් මාරු වෙමින් ඉන්නේ..දවස් දෙකක් ඇර දවසක් පළතුරු බීම වීදුරුවක් බොනවා.මේ වැඩේ කරල බලන්න තිබුණා.. මට එලඟි තෙල් (ගිතෙල්) තමා සෙට් වෙන්නේ නැත්තේ..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කිරි කෝප්පයක් ගහනවා බන් අනිතවා ගැහුවාම බොක ලෝඩ් වෙන කේස් එනවා :lol:
     
    • Like
    Reactions: sagee123

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    TFS.
    11.gif
     
    • Like
    Reactions: sagee123

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කිරි කෝප්පයක් ගහනවා බන් අනිතවා ගැහුවාම බොක ලෝඩ් වෙන කේස් එනවා :lol:

    බොක ලෝඩ් වෙනවා කිව්වේ ? :nerd::nerd: උදේට ඉතින් ලෝඩ් වෙන්න එපෙයි බොල :baffled:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    :eek::eek::eek: උඹට මම.. :frown::frown:

    දැනටම කාල හිර කරන් ද දන්නේ නෑ.. කෙට්‍ටු අයට උදව්වක් වෙනව නම් ලොකු දෙයක් වෙයි.. ඔව්..පුරුදු උනාම පුරුදු අත ඇර ගන්න අමාරුයි.. මමත් කිරි වීදුරුවෙන් පළතුරු බීම වීදුරුවට ක්‍රමයෙන් මාරු වෙමින් ඉන්නේ..දවස් දෙකක් ඇර දවසක් පළතුරු බීම වීදුරුවක් බොනවා.මේ වැඩේ කරල බලන්න තිබුණා.. මට එලඟි තෙල් (ගිතෙල්) තමා සෙට් වෙන්නේ නැත්තේ..

    එකනේ ..මිනිහා අයේ දැක්කේ නෑ ..ඉක්මනට මහත් වෙන්න කියල
    100 ක් විතර එකා පර ගිල්ලද දන්නේ නෑ :baffled::baffled:

    ඔව් මචන් එහෙම කරන එක හොදයි නැත්නම් ඕක පුරුදු වෙනවා ..!!
    ගිතෙල් සමහරුන්ට සෙට් වෙන්නේ නැති කෙස් එකක් නම් තියනවා තමා
    එත් හැබැයි දෙතුන්පාරක් කෑවම නම් හුරු වෙනවා