1. Dinushasankalpa

    ගග_අද්දර Voice Blaster

    කොහොමද මේ ටැලන්ට් එක :cool: eBGM2aUqbPM අනිත් අයට බලන්න බම්ප් එකක් දාගෙන යමු :)
  2. Dinushasankalpa

    Classic car motor show in Sri Lanka

    ලංකාවේ තියෙන බොහොමයක් Classic car එක තැනකට ගෙනල්ලා කරපු ඉවෙන්ට් එකක්.. ෆොටෝ ටික බලමු.... උපුටා ගන්නේ FB එකෙං :D මේක නං පරණයි කිව්වට :rolleyes::baffled::baffled::dull: නොම්බරේ !@ :cool::cool::cool::cool: හොද නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක්...
  3. Dinushasankalpa

    ඇලෝවීල්_ඩිසයින්

    ඇලෝවීල්_ඩිසයින් යූ ටියුබ් එකේ කැරකෙනකොට දැකපු පට්ටම වීඩියෝ එකක්.. බලන්නකෝ ඇලෝයි වීල් වලට දාන ඩිසයින්... මේක කරන්නේ HydroGraphics කියන විදිහට කියලයි විකිපීඩියා එකේ නං තියෙන්නේ.. වැඩි විස්තර සදහා කියවන්න වීඩියෝ එක බලලා ඉමුකෝ :D i5wWPDPDKQQ අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න ! :yes:
  4. Dinushasankalpa

    Adobe Premier titles ?

    මචංලා මට Adobe Premier CS6 වලින් ප්‍රසන්ටේශන් එකකට දාන්න වීඩියෝ ක්ලිප් සෙට් එක්ක හදන්න උවමනා වෙලා තියෙනවා. වීඩියෝ ක්ලිප් වල මැද එඩිට් කරලා ඉවරයි. මට දැනගන්න ඕනේ.. ඒක පටං ගද්දි... Title එක දානකොට ටිකක් ලස්සනට හදා ගන්න විදිහ ? ඒකට පාවිච්චි කරන්න මොනවා හරි Presets තියෙනවද ? පොඩ්ඩක් ලස්සන...
  5. Dinushasankalpa

    Ford mustang 302 v8 5200cc

    Ford mustang 302 v8 5200cc:cool::cool: Manufacturer Ford Motor Company Production 1969–1970 Assembly Dearborn, Michigan (1969–1970) Designer Larry Shinoda Engine 302 CID (5.0L)V8 (1969–1970) ලංකාවේ මේ කාර් බොහොම ටිකයි තියෙන්නේ.. ඒවා‍ගෙනුත් සුපිරියටම තියෙන එකක් තමා මේක.. :yes::cool...
  6. Dinushasankalpa

    Buying a External HDD

    එන්න ඇතුලට.... බය වෙන්න දෙයක් නෑ... කිව්වම අහලා වරකෝ ඉතිං අ - - - -- - මචංලා අපේ ඔෆිස් එකට 1 TB හෝ 2 TB Portable HDD එකක් ගන්න උවමනා වෙලා තියෙනවා.. මිල ගනං කොහොම ද ? ඔයාලා දන්න විදිහට මොකක්ද හොදම බ්‍රෑන්ඩ් එක ? මේ හාඩ් එකක් ගනිද්දි සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද ? පොඩ්ඩක් පැහැදිලි...
  7. Dinushasankalpa

    ඔයාව අමතක කරන්න....!

    ඔයාව අමතක කරන්න....! කදුළු බින්දු ගලායන්න.. දෙනෙත් වලට කියා දෙන්න... උනුහුමේ සුසුම් හෙලන්න... හදට ඉතින් කියා දෙන්න... සදුත් ඔබයි හිරුත් ඔබයි... මගෙ ලෝකය බබලවන්න.... කිව්ව ඔයා දුරක ගිහිං.... මට බෑ හිත හදාගන්න.....! කදුළු බින්දු ගලායන්න.. නිහඩ නිසල මේ රැය ලග... මගෙ තනියට ලගින් ඉන්න... මගෙ දුක...
  8. Dinushasankalpa

    Mazda Scrum User/Service Manual

    මචන්ලා මට Mazda Scrum (2000) එකේ User/Service Manual හොයාගන්න පුලුවන්ද ? මේකට Suzuky Every එකේ හරි suzuky carry එකේ හරි පොතත් හරි යනවා :yes:
  9. Dinushasankalpa

    වැටෙන්න ලිදකට වෙන් නැත්තං අවනඩුවක්....

    වැටෙන්න ලිදකට වෙන් නැත්තං අවනඩුවක්.... ආදරෙයි....ඔබ මට කිව්වා... ජීවිතේ....මගෙ ඔබම උනා... මේ වගේ දින දින ගෙවුනා... දැං මෙසේ මං ගී ලිව්වා...... මචං.............. කියන්න බලන්න ඔයාට Love කල කෙල්ලෙක්... හිතන්න එයාගෙ ආදර Style එක පොඩ්ඩක්.. හොයන්න බලන්න ඒකට නෑ කිසි අවුලක්... වැටෙන්න ලිදකට වෙන්...
  10. Dinushasankalpa

    නංගියේ ඔබෙ නමින් හෙටත් හිරු නැගේවා....!

    නංගියේ ඔබෙ නමින් හෙටත් හිරු නැගේවා....! අතීතය සිහිව එයි.. නිතැතින්ම පියඹලා... මවාගෙන හිතෙන් අපි..හිටි අයුරු සිහිවෙලා.. කදුළු කැට නෙතු කොනේ.. නෙතු පියන් සිරකලා.. හිතේ රැදි වේදනා...සුසුමකින් පිටකලා... දුකක් මා හිත පුරා... මුසුව රැදෙනා විටෙක.... සැනහුනේ ඔබ ලගයි... තවම සිහිවෙයි මෙමට.... ඉදින් මින්...
  11. Dinushasankalpa

    ලැප්ටොප් රාජයා මගේ

    ලැප්ටොප් රාජයා මගේ දවසෙ තිස්සෙ ඔන් කරගෙන.. හොද සෙල්ලං ගොඩක් දාපු... මගෙ ලෝකයෙ සුපර් මෑන්.. කථා නෑ නෙ දැං........ පිහලා ඉඹලා තියාගත්තු... පරිස්සමෙං බලාගත්තු.. ලැප්ටොප් රාජයා මගේ නිවං ගිහිං බං..........! ඔන්ලයින් ගේම් ෆේස්බුකිං යන්න වෙන්නෙ නෑ......... හෙට අළුත් අළුත් කෙල්ලො එක්ක.. චැට් කරන්න...
  12. Dinushasankalpa

    හිරු සදු වී නම්....

    හිරු සදු වී නම්.... කදුළු නෙතු පියන් අතරින් ගිලිහෙන.. සොදුරු සිහිනයක් දකිමින් වැලපෙන.. අසම්මතයි වියරුයි ලෝ කැළඹෙන... හැගුම්බරයි සොදුරුයි අපි හිනැහුන..... ‍ එදා අළුත් දවසකට පැතුම් ගෙන... සැදෑ සුවෙන් ඔබ නික්මී ගිය දින... පිපුනු නමුදු මල් පොකුරක් හද විල... උහුලනු බැරි මල් කෙලෙස නෙලමි මම... හිරු...
  13. Dinushasankalpa

    රෑ තාරුකා

    රෑ තාරුකා පායනා යාමයේ ඒ දිලිහෙනා තරු පවා පරදිනා පුන්සඳක් සේ පිබිදිලා ගනදුරු රෑ අහසේ සුන්දරයි හද විකසිත වෙයි මේ..... තරුණ වයසේ මේ දිවි මගේ දෙදෙනා යෞවනයේ නෑ බෑ කියා ඔබ කොහේ සැඟවුනේ ආදර ලොවේ කිරුල වී දිලිසුනේ රෑ තරු පුරා ජීවයයි ඇරඹුනේ රෑ තාරුකා පායනා යාමයේ ඒ දිලිහෙනා තරු පවා පරදිනා පුන්සඳක් සේ...
  14. Dinushasankalpa

    Selfie Rap Lyrics

    post Your Selfie Rap Lyrics here :lol: ඔන්න මං ගානෙ එකක් හිතුවත් වැරදියි.. කිව්වත් වැරදියි.. ඔය මොන මොන දේ කෙරුවත් වැරදියි.. කොල පාට ලොකු කොල පර්ස් එකෙ පිරිලා... මොනරු පියඹනකොට කෙල්ලො ඇත වැටිලා... බෙන්ස් එකේ තියෙන සැපට ගවුම කොටට ඇදෙනහින්දා... ගත්තා මමත් ටුක් ටුක් එක.. ගැහුවා බෙන්ස් ලෝගෝ...
  15. Dinushasankalpa

    බැලුම් සහ උන්ඩ

    බැලුම් සහ උන්ඩ පිස්තෝලකින් තියන වෙඩි උන්ඩයක් නතර කරන්න බැලුම් වලට පුලුවන්ද ? නිකං බැලුම් නෙවෙයි.. වතුර පුරවපු බැලුම්. බලලාම ඉන්නකො වීඩියෝ එක :) blGNsJl7Ku8
  16. Dinushasankalpa

    Sajith Vs mahindananda

    qUD1D88zGJM :rofl::rofl::rofl:
  17. Dinushasankalpa

    හිනැහෙන්නකෝ දැං ඔයා..........

    හිනැහෙන්නකෝ දැං ඔයා.......... දුර යන්න හිතුවාට දුර යන්න බෑ නේ ආදරය දැනෙනා නිසා........ මගෙ ගාව ලග ඉන්න හැමදාම ඕනේ... හිනැහෙන්නකෝ දැං ඔයා......... හිත රැන්දු මේ හීන හැමදා තියා........ හිනැහෙන්නකෝ දැං ඔයා.......... පෙම්පත් රටා සොදුරු ගලපා ලියා.... මන්මත් කලා මහද නොදනී ඔයා....... සන්සුන් හිතේ...
  18. Dinushasankalpa

    නංගි කෙනෙක් කියන සින්දුවක්

    නංගි කෙනෙක් කියන සින්දුවක් මොනවද තිය තිය බලන්නෙ. සින්දුව අහන්න නං ඇතුලට වර :rofl::rofl::rofl: අහලම බලපල්ලා... ඇහුව පස්සේ උඹලට වෙන දේවල් වලට වග කියනු නොලැබේ.. හිතේ ආවේගය පහතින් කොමෙන්ටුවකින් දමා ගසනු මැනවි :sorry: :eek: පිලිගන්න... EX ALIEN 2 :baffled::baffled::baffled: Pfnj1AaAdNY#t=78...
  19. Dinushasankalpa

    ජීවිතයට නැතුවම බැරි ‍විවේකය

    ජීවිතයට නැතුවම බැරි ‍විවේකය පැය 7 ක් දිනකට නිදා ගන්න. ව්‍යාපාරික තරුණයෙකුගේ සමු ගැනීම ලෝකයට කියා දෙන පාඩම… එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන වටිනාම ආයෝජනයකි උදෑසන අවදි වීමට ඔබ තබන එලාම් එක තවත් පැය බාගයක් පස්සට දාන්න. මා එසේ කියන්නේ ඇයිදැයි යන්න මේ ලිපිය කියැවීමෙන් පසුව ඔබට අවබෝධ වනු ඇති...
  20. Dinushasankalpa

    World Cup එකට ලිව්ව සින්දුවක්

    World Cup එකට ලිව්ව සින්දුවක් සහෝදරවරුණි... 2015 ක්‍රිකට් ලෝක කුසලානයට මම ලිව්ව සින්දුවකට RED VOICE කියන ටීම් එක මෙලඩියක් දාලා .. අහලා බලන්න... :D:D සිංහලේ සවිය Vocals - Pradeep Nidarshana / Sudesh Nishshanka / Chamitha Cooray ft Shehan Chris Backup Vocals - Chrisma Tissera Music - Shehan...

    No contents