ඇලෝවීල්_ඩිසයින්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇලෝවීල්_ඩිසයින්

    යූ ටියුබ් එකේ කැරකෙනකොට දැකපු පට්ටම වීඩියෝ එකක්..
    බලන්නකෝ ඇලෝයි වීල් වලට දාන ඩිසයින්...

    මේක කරන්නේ HydroGraphics කියන විදිහට කියලයි විකිපීඩියා එකේ නං තියෙන්නේ..

    වැඩි විස්තර සදහා කියවන්න

    වීඩියෝ එක බලලා ඉමුකෝ :D

    අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න ! :yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: අඩේ.. පටං ගනිංකො ඔය වැඩේ කරන්ඩ ඉතිං.. තාම ලංකාවේ එච්චර නෑ නේ ? :cool:

    ලොකු දෙයක් නෑ බං සිරා විදිහටම කරන්න නම් අර ටැංකියයි හෝදන්න පොඩි ඇටවුමකුයි කම්ප්රෙසර්(activator spray කරන්න) එකයි තිබ්බම ඇති :)

    ගරාජ් එකකට සයිඩ් එකෙන් කරන්න නම් මරු බිස්නස් එක
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොකු දෙයක් නෑ බං සිරා විදිහටම කරන්න නම් අර ටැංකියයි හෝදන්න පොඩි ඇටවුමකුයි කම්ප්රෙසර්(activator spray කරන්න) එකයි තිබ්බම ඇති :)

    ගරාජ් එකකට සයිඩ් එකෙන් කරන්න නම් මරු බිස්නස් එක
    IDG ගේ ඔළුවට දාලා බලන්න ඕනේ වැඩේ :cool::dull::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    IDG ගේ ඔළුවට දාලා බලන්න ඕනේ වැඩේ :cool::dull::rofl:

    ඔව් ඌට නම් මරු සයිඩ් එකෙන් කරන්න :yes:
    පේන්ට් කරන්න එන එවුන් ඕක දැක්කම ඒකත් ඕනේ වෙනවනේ නිකන්ම බිස්නස් :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඌට නම් මරු සයිඩ් එකෙන් කරන්න :yes:
    පේන්ට් කරන්න එන එවුන් ඕක දැක්කම ඒකත් ඕනේ වෙනවනේ නිකන්ම බිස්නස් :P
    :yes::yes: :rofl: සිරාවටම.. ගොඩක් ගැරේජ් වල ඕක තමා වෙන්නේ.. සුපිරි ඩිසයින් එකක්, වාහනේක පාට් එකක්.. මොකක් හරි දැක්ක ගමං.. අනිත් උන්ටත් ඕන වෙනවා එහෙම කරන්න.. :cool:
     
    ChampB

    Member
    Apr 12, 2015
    137
    19
    0
    Kandy
    බැලුවේ නම් නෑ තාම....එලට ඇති නේ???:lol::lol:
    පස්සේ බ්ලාන්නම්...;););)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    oken onama ekak pain karanna puluwan lqud ekakda koheda mathaka na hariyatama... lankawth thibba thanaka mathaka na..... koheda manda articl ekak thibba mathaka nane :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    oken onama ekak pain karanna puluwan lqud ekakda koheda mathaka na hariyatama... lankawth thibba thanaka mathaka na..... koheda manda articl ekak thibba mathaka nane :(
    තොට මෙලෝ දෙයක් මතක නෑ නේ බලං යද්දි..
    කාලාද ඉන්නේ කියලා මතද බං ? :sorry: