1. SHEHAN_GIWANTHA

    මාටිනි කොක්ටේල් ගහල තියෙන උන් වරෙල්ලා

    ලේබල් එකේ තියෙන විදියට හදලා ගහන්න කියල බැලුවේ මීට වඩා හොඳ රෙසිපි තියෙනවද?
  2. SHEHAN_GIWANTHA

    Udemy, Alison, Coursera & etc

    මචං මන් එළකිරි එකේ දැක්ක මේ වගේ නොමිලේ සහතික දෙන කෝස් ගැන ත්‍රෙඩ් ශෙයා කරලා තියෙනවා. මං නං අද වෙනතුරු මේ එක කෝස් එකක්වත් කරලා නෑ. ඒ නිසා මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා. අනිත් අයටත් වැදගත් වෙඉ කියලා හිතලා මේ ත්‍රෙඩ් එක දැම්මේ. 1. මේ සහතික වලින් වැඩියෙන්ම පිළිගන්නේ/වටින්නේ කොඉ සෛට් එකේ ඒවාද? 2...
  3. SHEHAN_GIWANTHA

    CPD Training (Engineering)

    මචං මේ දවස් වල කොහෙවත් engineering CPD Training programmes නැද්ද බන්? මන් ගොඩක් sites වල හොයල බැලුවා (government/ privet companies, education centers, IESL, IIESL & etc) නමුත් සෙට් උනේ නෑ දන්න තැනක් තියෙනවා නං කියපල්ලකෝ mechanical, automobile, aviation වගේ ඒවා තමා බලන්නේ
  4. SHEHAN_GIWANTHA

    💳 පුළුවන් උන් CREDIT CARD එකක් ගනිල්ලා 💳

    දැන් රට යන තත්ත්වෙත් එක්ක බඩු වල ගණන් ආයේ අඩු වෙඉ කියලා හිතන්න බෑ. ඉතිං නිකමට හිතමු ගෙදර තියෙන ෆ්‍රිජ් එක, ටීවී එක, වොෂින් මැෂින් එක, රෛස් කුකර් එක, බ්ලෙන්ඩර් එක, උණු වතුර කේතලේ, ගෑස්/ඉන්ඩක්ෂන් කුකර් එක වගේ නිතර පාවිච්චි කරන බාන්ඩයක් අතේ සල්ලි නැති හෝ අතේ තියෙන සල්ලි වලින් වෙන වැඩක් කරන්න ඉන්න...
  5. SHEHAN_GIWANTHA

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    ලොවෙත් නැති ලෝ කොලිටි ෆැෂන් බ්‍රෑන්ඩ් වලට සල්ලි නාස්ති කලාද? ලෝකයා රවට්ටන්න ලොකු ගණන් දීලා ලක්ෂරි බ්‍රෑන්ඩ් වල ලෝ කොලිටි රෙප්ලිකා ගත්තද? ෆෝන් එකෙන් වෙලාව බලන්න පුරුදු වෙලාද? ජෙනුඉන් බ්‍රෑන්ඩඩ් වොච් එකක් ගන්න සල්ලි නැද්ද? කාලෙන් කාලෙට බාල ඔරලෝසු ගන්නේ නැතුව ටික කාලයක් සල්ලි එකතු කරලා ගෙවන ගානට...
  6. SHEHAN_GIWANTHA

    ටීවී එකක් ගන්න ඕනේ

    මම 40-43” ටීවී එකක් ගන්න කියල හිතන් හිටියා. එත් ගණන් වැඩි නිසා 32” එකකට යන්න බැලුවේ මේ තියෙන්නේ දැනට බලපු ඒවා. මෙවෛන් හොඳ එකක් හරි මේ ගානට ගන්න පුළුවන් වෙන හොඳ එකක් තියෙනවා නං කියපල්ලකෝ Hisense 32” - 40k Fuji 32” - 40k Shaarp 32” - 43k LG 32” - 45k Panasonic 32” - 45k Hisense 32” - 47k...
  7. SHEHAN_GIWANTHA

    🏠 ගෙදර යට තට්ටුව හදලා ඉවර කලා 👨‍👩‍👧

    සිංහලු මම ගෙදර යට තට්ටුව හදලා ඉවර කරලා පදිංචි උනා. රටේ දැන් තියෙන ආර්ථික අර්බුදයත් එක්ක බලද්දී පදිංචියට සුදුසු විදියට සම්පුර්ණයෙන්ම ගෙයක් හදල ඉවර කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඉතිං මේ ත්‍රෙඩ් එක දැම්මේ සන්තෝසෙට. මට ගේ හදාගන්න ගොඩක් අය අදහස් දුන්නා මෙන්න මේ ත්‍රෙඩ් එකෙන්. මේක ගොඩක් අයට වැදගත්...
  8. SHEHAN_GIWANTHA

    රටක පාලනය ගැන වටහා ගැනීමට පුංචි කතාවක්

    රජෙකු තම මාලිගාවේ විවේකී සුවෙන් සිටින විට, ජනේලයෙන් දෙසින් කටහඬක් ඇසුනා. "රස ඇපල්! රස ඇපල්.... දෙව්ලොව රස ඇපල්" වයසක මිනිසෙක් අශ්ව කරත්තයක ඇපල් විකුණන බව ඔහු දුටුවා. අවට ගණුදෙණුකරුවන් බොහෝය. රජු තම ප්‍රධාන අමාත්‍ය වරයා කැඳවීය. "මෙන්න ඔබට රන් කාසි 5ක්, දුවලා ගිහින් මට ඇපල් ගෙඩියක් මිලදී ගන්න."...
  9. SHEHAN_GIWANTHA

    හමුදාව සහ බාර් (Bar) එක

    අපෝ..ඔය ෆෝසස් වල ඉන්නෙ මහ බේබද්දො..හමුදාකාරයො බොනව අම්බානෙක.මේ සමාජය තුල මුල් බැස ඇති ප්‍රකට කරුණකි. බීම නොබීම කෙසේ වුවත් හමුදා නිළධාරින් හට බාර් එක සමග ඇත්තේ ඉතා ගෞරවණීය සම්බන්දයකි. තම නිවස හා ආදරණීයන් හැරදමා කදවුර තුළට වී සිටින හමුදා නිළධාරියා හට තම පවුලේ සාමාජිකයන් වැනි සහෝදර නිළධාරින් සමග...
  10. SHEHAN_GIWANTHA

    යාළුවන්ට ඕනේ විදිහේ වාහන

    හොඳ පනිවිඩයක් සමාජයට.අනුන් කරන දේ නෙවෙයි තමන්ට තියෙන විදියට හැම දේම කරන්න ඕනෙ. අපි මොකක් ගත්තත් අන්තිමට වටේ උන් කියන්නෙ මොකක් හරි ඇඳයක්ම තමා
  11. SHEHAN_GIWANTHA

    වෘකයන්ගෙ ගමන - real story

    වෘකයන්ගෙ ගමන ================ සමාජ මාධ්‍යජාල , අන්තර්ජාලය තුලින් නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාවටත් වඩා පවතින්නේ වැරදි තොරතුරු සංසරණය වීමේ හැකියාව. ඒ නිසා ග්‍රහණය කරගන්නා සෑම කරුණකම පසුවිපරමක් සිදු කිරීම ඉතාමත් නුවණට හුරු ක්‍රියාවක්. පහතින් තිබෙන පෝස්ට් එක මීට අවුරුදු කිහිපයකට කලින්...
  12. SHEHAN_GIWANTHA

    Tomato & Egg recipe

    Ada meka hadala kawa. Patra rahai ban Olive Oil wenuwata Ghee damme Koththamalli kola dammeth na Gindara aduma karala hadanna
  13. SHEHAN_GIWANTHA

    අධිකාරීලත් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවට බැඳෙන ක්‍රමය

    ඔන්න හමුදාවට යන්න ආස අයට වැදගත් වීඩියෝ එකක්. කරුණාකරලා මේක දේශපාලන ත්‍රෙඩ් එකක් බවට පෙරලගන්න එපා.
  14. SHEHAN_GIWANTHA

    රටේ ලෝකේ ප්‍රශ්න - කථාවක්

    ගමයෙක් ගෙදරට මී කතුරක් ගේනවා... මේක දැකපු මීයා දුවගෙන ගිහින් කුකුලට කියනවා, "අනේ කුකුළෝ ගමයා මී කතුරක් ගෙනත්, මොනවා හරි කියහං මගේ හිත හැදෙන්න..." කුකුළා කිව්වා... " මී කතුරට කුකුල්ලු අහු වෙන්නේ නෑ.." හිත රිද්දගත්තු මීයා එළුවා ලගට යනවා, " අනේ එළුවෝ ගමයා මී කතුරක් ගෙනත්.." " ඉතින් මට මොකද..."...
  15. SHEHAN_GIWANTHA

    කියවල හිතට ගන්න වටිනා පුංචි කථාවක්

    එක දවසක් ගුරුවරියක් තමන්ගෙ පන්තියේ ශිෂ්‍යන්ට කිව්වා කොළයක් අරන් පන්තියේ ඉන්න අනිත් යාළුවන්ගෙ නම් ඒ කොළේ ලියන්න කියලා. ලියන හැම නමක් අතරෙම එක රූලක් ඉඩ තියන්න කියලා ඇය දිගටම එයාලට මතක් කරා. ඊටපස්සෙ ඇය කිව්වා ඒ එක එක නමට යටින්, ඒ කෙනාගෙ දැකලා තියෙන ලස්සනම ගතිගුණය ලියන්න කියලා. පීරියඩ් එකේ ඉතුරු...
  16. SHEHAN_GIWANTHA

    දික්කසාදය

    Me story eka aniwa repost wenna athi. umbala moko hithanne? Meka gaani pita giya eka sadaraneekaranaya karanna liyapu ekakda? Nattan piriminge waraddada? දිනක් විත්ති කූඩුවේ සිටි තරුණ බිරිඳක ගෙන් විනිසුරු දික්කසාද වීමට හේතු විමසා සිටීමේදී ඇය මෙසේ කියා සිටියාය.. නීතිඥතුමා - ඔබ දන්නවාද ඔබට...
  17. SHEHAN_GIWANTHA

    Lamy Safari Fountain Pen

    Related Thread: Fountain Pens pawichchi karana aya Me thread eken passe mama Hero pen ekak aran 02 years use kala. Ithin dan honda fountain pen ekak ganna one kiyala hithuna nisa German Made Lamy Safari ekak oder kala ada. Pahala tiyena site eka Lamy authorized agent Trident Distributors lage...
  18. SHEHAN_GIWANTHA

    බැංකු මංකොල්ලය

    සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල කෑමට පැමිණියේය. "කරුණාකර බිම දිගා වන්න.මේ මුදල් අයිති බැංකුවට,ඔබලාගේ ජීවිත පිළිබඳ වගකීම අයිති ඔබටය" සොරුන් පැවසීය.සියල්ලෝම බිම දිගා විය. "යමක් ඒත්තු ගැන්වීමේ හැකියාව යනු මෙයයි" අදහසක් කාවැද්දීමට ඇති හැකියාව මෙයයි. මේ අතර එක් කාන්තාවක් කෑ මොර දෙන්නට...

    No contents