මචං මේ දවස් වල කොහෙවත් engineering CPD Training programmes නැද්ද බන්? මන් ගොඩක් sites වල හොයල බැලුවා (government/ privet companies, education centers, IESL, IIESL & etc) නමුත් සෙට් උනේ නෑ
දන්න තැනක් තියෙනවා නං කියපල්ලකෝ mechanical, automobile, aviation වගේ ඒවා තමා බලන්නේ
දන්න තැනක් තියෙනවා නං කියපල්ලකෝ mechanical, automobile, aviation වගේ ඒවා තමා බලන්නේ