සෑහෙන කාලයක් ට්රයි කරලා, ලොකු කැපවීමක ප්රථිපලයක් විදිහට අපේ එකෙක් , ලංකාවෙ තැඹිලි වතුර බෝතල් කරලා පිටරට යවන්න පටන් ගත්තා , එයාව උදාහරණෙට අරන් ගස් යට කුණු වෙලා යන කොස් දෙල් , එළවලු පලතුරු ටිකක් වේලලා පිට රටකට යවලා ගොඩ යන්න හිතනවා වෙනුවට, වටේ ඉන්න සෙට් එකම දැන් තැඹිලි වතුර රට යවන්න පටන් අරන් ...