මචං මන් එළකිරි එකේ දැක්ක මේ වගේ නොමිලේ සහතික දෙන කෝස් ගැන ත්‍රෙඩ් ශෙයා කරලා තියෙනවා. මං නං අද වෙනතුරු මේ එක කෝස් එකක්වත් කරලා නෑ. ඒ නිසා මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා. අනිත් අයටත් වැදගත් වෙඉ කියලා හිතලා මේ ත්‍රෙඩ් එක දැම්මේ.
1. මේ සහතික වලින් වැඩියෙන්ම පිළිගන්නේ/වටින්නේ කොඉ සෛට් එකේ ඒවාද?
2. කෝස් එක ඉවර කලාම හම්බෙන සහතිකේ උඹලා සොෆ්ට් කොපි එක අරන් ප්‍රින්ට් කර ගත්තද නැත්තන් සල්ලි ගෙවල ප්රින්ටඩ් එකක් ගෙන්න ගත්තද?
3. උඹලා මේ වගේ සහතික අරන් ලංකාවේ ඉන්ටර්විව් වලට ගිහින් තියෙනවද?
4. මේ සහතික ඒ ආයතන වලින් (ලංකාවේ) සුදුසු කමක් විදියට පිළිගත්තද?
Last edited: