
අද බැලුවා
සුපිරි ෆිල්ම් එක
ඉක්මනටම ගිහින් බලන්න
මේ වගේ ෆිල්ම් එකක් හෝල් එකකම බලන්න ඕනේ නියම ආතල් එක ගන්න
රාජගිරියේ සැවෝඉ එකේ බැලුවේ
Screen Shots
Sub Zero Vs Scorpion


Liu Kang & Kung Lao

Goro Vs Cole Young (New Character)

Shang Tsung, Mileena & Kabal

Sonya Blade Vs Kano

Jax Vs Sub Zero
