1. R

    ✈✈ Aviation ✈✈

    එළ. :)
  2. R

    ✈✈ Aviation ✈✈

    Copy Rights Strike bro. ඔක්කොම චැනල් එකම වතුරේ. මම දැන් ආපහු අප්ලෝඩ් කරා මීඩියාෆයර් එකේ. ලිනක්ස් දෙන්නම්. තාම අප්ලොඩින්. ටිකක් වෙලා යයි. :baffled:
  3. R

    5.45 kandy train from fort

    නෑ. කොටුවෙන් ආවට පස්සේ ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, අලව්ව, පොල්ගහවෙල. ඊට පස්සේ නුවර වෙනකන් හැම ස්ටේෂමේම නවත්තනවා.
  4. R

    ✈✈ Aviation ✈✈

    Ultimate Airport Dubai Season 3 Episode 8, 9 Uploading. Stay tuned :)
  5. R

    ✈✈ Aviation ✈✈

    යන්නේ පැසෙන්ජර් ෆ්ලයිට් වල. සමහර රටවල් වලට හැම දාම කාගෝ ප්ලේන් යන්නේ නෑ. පැසෙන්ජර් ෆ්ලයිට් එකේ අනික් කාගෝ එක්කම තමයි යවන්නේ
  6. R

    ✈✈ Aviation ✈✈

    welcome bro. File එක ඔන්ලයින් බලන්න පුලුවන්ද කියලා මට කියන්න බ්‍රෝ. :)
  7. R

    ✈✈ Aviation ✈✈

    1974 සප්ත කන්‍යා ගුවන් අනතුරට පස්සේ ලංකාවේ උන දෙවන දරුණුතම ගුවන් අනතුර. ඒකත් DC-8 එකක්. ඒකෙත් 183 දෙනෙක් මැරුණා. ඒක උනේ කටුනායක එයාර්පෝට් එක කිට්ටුවම. කිඹුලාපිටියේ, ඒකත් හජ් වන්දනාවේ යන ෆ්ලයිට් එකක් එයාර් අයිස්ලෑන්ඩික් එකෙන් චාටඩ් ෆ්ලයිට් එකක්. මගීන් 262 නෙක්ගෙන් 183ක්ම මැරුණා. අනතුරට හේතුව...
  8. R

    ලංකාවේ-බිහිසුණුම-ගුවන්-අනතුර ....

    1978 තවත් DC-8 එකක් කඩන් වැටුනා. ඒකෙත් 183 දෙනෙක් මැරුණා. 1974 සප්ත කන්‍යා එකට පස්සේ ලංකාවේ සිද්ද උන දෙවනි දරුණු අනතුර. ඒක උනේ කටුනායක එයාර්පෝට් එක කිට්ටුවම. කිඹුලාපිටියේ
  9. R

    English help

    something like එක්කෝ මැරියන් එක්කෝ ජීවත් වෙයන් :P
  10. R

    ✈✈ Aviation ✈✈

    Ready For Takeoff S01E05 In Sydney, see the chaos that goes on behind the scenes when a passenger fails to board their flight after checking in. Ground crews deal with the pain of unloading all the bags in search of the elusive two bags...
  11. R

    Large File Emailing

    දන්න විදියට එහෙම ඒවා නෑ මචන්. එක්කෝ ෆයිල් එක වෙනම අප්ලෝඩ් කරලා තමයි ලින්ක් එක යවන්න ඕනේ. ජීමේල් වලත් මෙගා බයිට් 25යි උපරිම ෆයිල් යවන්න පුළුවන්.
  12. R

    ✈✈ Aviation ✈✈

    ෂුවර් මේ චෙන්නායි නෙමේ. UA MAA එන්නේ නෑ. අනික ෆ්ලයිට් දෙකම US
  13. R

    Nuwaraeliya Help

    එහෙමද? එහෙනං මචන් නුවර පේරාදෙණිය ගම්පොල පාරෙන් නුවරඑළියේ යන්න. ලේසියෙන්ම යන්න පුළුවන් අනික පාරත් දිගටම කාපට්.
  14. R

    Nuwaraeliya Help

    හොඳම ලේසිම පාර තමයි ගම්පොල හරහා පාර. වලපනේ හරහා යන්න පුළුවන් හැබැයි පාර එච්චර හොඳ නෑ අනික වංගු වැඩි. දුරත් වැඩි
  15. R

    Nuwaraeliya Help

    ඔව් වංගු වැඩි හැබැයි පාර ලස්සනයි. කොහොමත් කොළඹ නුවර පාරේ බ්ලොක් එකේ කොට කොට යනවට වඩා මේ පාරෙන් ගියොත් ඉක්මනට යන්න පුළුවන්. පොඩ්ඩක් හිර වෙන්නේ අවිස්සාවේල්ල පාරේ විතරයි.
  16. R

    Nuwaraeliya Help

    යන්න හොඳම පාර මචන් කොළඹ නුවර පාරේ ගිහින් ගම්පොල හරහා තමයි. පාර හොඳටම තියනවා. කොට්ටාවේ ඉඳලා නුවරඑළියට යනවා නං ළඟම අවිස්සාවේල්ල පාරේ ගිහින් කරවනැල්ලෙන් හැරිලා කිතුල්ගල හරහා ගිනිගත්හෙනට වැටිලා හැටන් තලවකැලේ පාරේ ගිහින් රදැල්ල හරහා නානුඔයට ගිහින් නුවරඑළියට යන එක. ඕක තමයි ලේසිම ට්‍රැෆික් අඩුම පාර...
  17. R

    සුනිල්_අයියා_මියයයි

    අයියෝ බෝඩිමේ තට්ටආරච්චි අන්කල්. නිවන් සුව ලැබේවා. :sorry:
  18. R

    ✈✈ Aviation ✈✈

    තියනවා බ්‍රෝ. මම අප්ලෝඩ් කරලා දාන්නම්.

    No contents