1. R

    ✈✈ Aviation ✈✈

    ආයේ මට යූටූබ් අප්ලෝඩ් කරන්න බෑ සිංහලු. මාව කොපි රයිට් මාක් කරලා තුන් වෙනි පාරටත්. :sorry:
  2. R

    ✈✈ Aviation ✈✈

  3. R

    ✈✈ Aviation ✈✈

    Ultimate Airport Dubai S03E07 Mel deals with an angry family who have missed their connecting flight. Leigh is kept busy with an important repair to a 777 – a blocked toilet. _xD5UYWcg8k
  4. R

    එමෙලියා ඉයර්හාට්ගේ අභිරහස

    Bookmark කරගත්තා බ්‍රෝ. තෑන්ක්ස්. ලඟදි මෙයාගේ ෆ්ලයිට් එකේ කෑල්ලක් හම්බුනා කියලා නිවුස් එකක් දැක්කා.
  5. R

    2016 Sony World Photography Awards

    1. Rush Hour. In late summer the European hamster gets ready for hibernation. He fills up his pouches with grains, roots, plants or insects and transports them into his food chamber (that's why he is running). # © Julian Ghahreman-Rad, Austria, Nature & Wildlife, Open, 2016 Sony World...
  6. R

    70-300 Lens

    හෆ්ෆා. මටත් දැන් මුද්‍රණ ලොක්කට අන්කල් කියලා කතා කරන්න වෙයිද දන්නේ නෑ. :P
  7. R

    70-300 Lens

    ඕමාන වල දැන් ඔෆර් එකක් යනවා 55-200mm VR ලෙන්ස් එක රුපියල් 26,500/- යි. ඔය ඔෆර් එක කාෆෝ වල ඔෆර් එකක්
  8. R

    70-300 Lens

    මට නං එහෙම කිසිම අවුලක් ආවේ නෑ මචන් මේ ලෙන්ස් එකෙන්. සිරාවට කියන්නේ.
  9. R

    70-300 Lens

    මේ ලෙන්ස් එකේ කොහොමත් කොලිටි ඩ්‍රොප් එකක් නෑ මචන් අනික් ඒවා වගේ. මම පාවිච්චි කරලා තියන නිසයි කියන්නේ. මගේ ළඟ කලින් 55-250 එකක් තිබිලා එකේ ෆුල් ෆෝකස් ගියාම අවුල් එන නිසා ඒක දීලා තමයි මේකට ගියේ. මම පාවිච්චි කරපු හොඳම සූම් ලෙන්ස් එකක් තමයි මචන් මේක. බය නැතුව ගන්න. මේ ලෙන්ස් එකෙන් ගත්තු ෆොටෝ බලන්න...
  10. R

    70-300 Lens

    කොළොන්නාවේ ප්ලේස් එක. කෝල් එකක් දීලා බලන්න මචන් 777204044
  11. R

    70-300 Lens

    ඔය ලෙන්ස් එක මම හොඳට පාවිච්චි කරලා තියනවා. නියම ලෙන්ස් එක. ඕක ගෙනල්ලා විකුණන ප්ලේස් එකක් මම ලඟදි මේකේ ත්‍රෙඩ් එකක දැම්මා මචන්. ඉන්න හොයලා විස්තර දෙන්නම්.
  12. R

    Registered post parcel missing>>>

    පාර්සල් එක ඇති මචන්. ගොඩක් පාර්සල් ලංකාවට ආවම ඒවා ට්‍රැක් වෙන්නේ නෑ කුරියර් වගේ. මධ්‍යම තැපැල් හුවමාරුවට ගිහින් පොඩ්ඩක් බලන්න.
  13. R

    දිවියකු සපා කෑ 03ක් රෝහලට

    අම්මෝ ඔය පැත්තේ ලොකු දිවියෝ ඉන්නවා. ලෝකෙම ලොකුම දිවියෝ ඉන්නේ අපේ ලංකාවේ විතරයි. Cs_jZApuJu8
  14. R

    Post Your Reputation Points Here

    11796 points :)
  15. R

    Into The Badlands

    ඊයේ කතාවේ දෙවන කොටස බැලුවා. එන්න එන්නම කතාව දරුණු වෙනවා. ස්පෙල්බයින්ඩර් කතාව වගේ ගතියකුත් තියනවා. කව්ද මේක ෆොලෝ කරන්නේ? :baffled:
  16. R

    ✈✈ Aviation ✈✈

    තාම නෑ. මේ සතියේ 25 වෙනිදා එයාර් කරන්නේ
  17. R

    ✈✈ Aviation ✈✈

    ඔය ලින්ක් එකේම බලන්න මචන් මම අප්ලෝඩ් කරලා ඇති. කොලොම්බියා එයාර්පෝට් සීන් එක බැලුවද?

    No contents