දෙපැත්තක් තියෙනවා ..සමස්ථයක් විදියට ගත්තම ගොඩක් හොඳයි.. ත්‍රී වීලර් තියෙනව බං ලේලන්ඩ් හෝං හයි කරපු..හෝන් ගැහුවම අපිත් නස්තාර් වෙලා යනවා.. බස් වලට තමා කෙළ වෙන්නේ,,,මං හිතන්නේ උන් ගහන හෝන් ගැහිල්ලට කොහොමත් ට්‍රිප් එකකට පාරක් හෝන් එකක් රී ප්ලේස් කරනව ඇති..බලමුකෝ ඕකත් කොච්චර දවසක් කෙරෙයි ද කියල..