1. Randike Mendis

    Guess Who

    :lol::lol::lol:මාත් එහෙම තමා හිතුවේ..මං හිතුවේ රොක්ගේ අක්ක වෙන්න ඇති කියලා...
  2. Randike Mendis

    Guess Who

    The Rock ව ‍ෆිල්ම්ස් වලින් වැඩියෙන්ම හිට් වෙලා තිබුණේ.. Mummy II, Scorpion King කතා දෙකෙන් ඒ කාලේ පොරගේ ටැටූ එකත් නෑ.. මට නම් පොර F&F එකේ ඉන්න එක තමා මෙලෝ රහක් නැත්තේ.. ෆ්ලිම් එකක් හිට් කර ගන්න කාලෙට පොර රෙස්ලින් ගසන්න එනවා.. මේ පාර රෙස්ල් මේනියා එකේ පොර ට්‍රිපල් X එක්ක ගේමක් සෙට් කොරන් තියෙනවා..
  3. Randike Mendis

    අලුත් ටෙස්ලා නංගි

    :lol::lol::lol::lol::lol: කැතම කතාව...
  4. Randike Mendis

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    දුන්න නේද..ෂොට් එක..:lol::lol::lol::lol::lol: මේ වැඩෙන් දැන් අපිට ත්‍රෙඩ් දෙකක් ලෝඩ් කරන් ඉන්නව වෙනව..මඟුල..:angry::angry::angry::angry:
  5. Randike Mendis

    Philipine Kellek...

    සිංගප්පූරුවේ ඔය සබ්ජෙක්ට් එකට අහු උනොත් සල්ලි බේර ගන්න ටිකක් අමාරුයි. උඹ දන්නව ඇති නේ.. සල්ලි තියෙනව නම් ඉන්දුනීසියාවේ කෙල්ලො ඉන්න ඕන තරම් පස්සෙන් එන්න.. එහෙ උන්ට බදිනවා කියන්නේ Nothing සීන් එකක්..ඕවගෙ ගියාම තමා අන්තිමට හිතෙන්නේ කොච්චර අල උනත් කමක් නෑ ලංකාවේ එකක්ම කර ගහ ගත්ත නම් එකක් කියලා..
  6. Randike Mendis

    Philipine Kellek...

    :lol::lol::lol::lol::lol::lol:එහේ ගෙයක් හදන්න මෙහේ ගෙයක් හදන්න යන ගානෙන් භාගයක් වත් යන්නෙ නෑ.. අරූට පුලුවන් නම් ඒ කෙල්ලව බැඳන් එහේ සිටිෂන්ෂිප් එක අරන්... එහෙන් ඉඩමක් අරන් ගෙයක් හදලා පදිංවි වෙන්න කියහන්. එහේ Cost of living හෙන අඩුයි.
  7. Randike Mendis

    Philipine Kellek...

    :dull::dull::dull::dull:
  8. Randike Mendis

    රත්තරං - Will you accept the challenge?

    මොකද්ද බං මේ.. :frown::frown::frown::frown::frown: රත්තරං කියල නෑ රත්තරං කියන දේම කරන්න කියල. සාමාන්‍යයෙන් නම් කියන්නේ.. ඉන්දියන් එකකට වඩා ජපන් එකකට යන එක හොඳයි කියල තමයි. මං හිතන්නේ රත්තරං ඉන්දියන් වාහන වලට වගේම කොරියන් වාහන ගැනත් යම් අදහසක් දිගටම පල කරනවා. ඒත් ඒ කාලේ ඉඳන්ම මම කොරියන් වාහන...
  9. Randike Mendis

    පැරණිම මල

    WOW TFS 11+
  10. Randike Mendis

    මොබිටෙල් පාරිබොගිකයෙක් කියයි.

    අපේ රටේ වගේ සීම් කම්පැනි5 6 නෑ නේද අනික් රට වල බොහෝවිට එකක් හෝ 2ක් විතරයි.. දාන සෙල්ලම් ඔක්කොම දාන්න තියෙන්නේ ඒ තියෙන පැකේජස් වලින් අනික මේ විදියට එකාට සිම් 10,15 ගන්නත් බෑ..අපේ රටේ කො‍ටුව පැත්තේ ගියොත් සිම් එකක් නොගෙන බේරිල එන්නේ කීයෙන් කීයද..නිකන් දෙන්නේ අරන් යන්න වැල් බයිලා කෝටියයි...
  11. Randike Mendis

    මොබිටෙල් පාරිබොගිකයෙක් කියයි.

    මදැයි මේ ගැන මම ත්‍රෙඩ් එක දාන්න හිටියා.. උඹ ඉස්සර උනා.. අවුලක් නෑ.. සුපිරි නිළි නදීෂා හේමමාලි ගේ වතගොත සියල්ල එසැනින් දැන ගැනීමට කියල ඇක්ටිව් කර ගන්න :lol::lol::lol::lol::lol: මගුලක් එවල දවසකට රු2ක් ද 5ක් ද ගානේ කැපෙනව ලු.. ගණිකා සේවය භාවිතා නොකරයි ඒ නිසා වැඩක් නෑ.. මොකද බං මේ අපේ රටට වෙලා...
  12. Randike Mendis

    Car එකට කෙළවුණා

    :(:(:(:(:(මේ වැඩේ නම් අන්තිම නරකයි ඒත් හරියට වෙනවා. මිනිස්සු වාහනයක් ගන්නේ සල්ලි තියෙනවටම නෙමේ ඒත් කල දු‍ටු කල වල ඉහනව ලොවෙත් නැති වෙන්න..බොහෝ තැන් වල එහෙමයි. ඉස්සරහට දොස්තරල හදන්න වලි කන වැඩේ මෝටර් මැකෑනික් කෙනෙක් හදන්න මාරු වෙයි.
  13. Randike Mendis

    Car එකට කෙළවුණා

    කවුද කියුවේ එන්ජින් එක රී-ප්ලේස් කරන්න කියලා..:shocked::shocked::shocked::shocked: Mr. TOM රිප්ලයි කරල තියෙන නිසා ආයේ කියන්න දෙයක් නෑ.. :):):):) බොහෝ විට ඒ කියල තියෙන දේ හරි. ෂුවර් තැනකට දීලා හදව ගන්න.. හාවා කියල තේරුනොත් උඹෙන් කඩා ගයි මචෝ ගාන.. යකෝ එන්ජිමක් තියන්න කතා කලා කියන්නේ..ලොවෙත්...
  14. Randike Mendis

    ::..කෞෂල්‍යා මාධවී..::

    වෝටර් මාර්ක් එකක් අස්සෙන් ප්ලාස්ටික් බෝනික්කෙක් ඉන්නව ඉන්නව වගේ දැක්කා.. ප්ලාස්ටික් ස` ජරි එකක් කරල කියලමයි හිතෙන්නේ.. කමක් නෑ ඉතින් ලස්සනයි සුන්දරයි මන:කල්පිතයි.:lol::lol::lol:
  15. Randike Mendis

    Mobitel Data Sims Special Promotion

    Hmm.. interesting.. 20 GB package eke ganne kohomada.. mame Rs.1490 gevanava Dialog pospaid eketa e gaanath ekka baluvama nam meke 20GB eke vatinava.. mame nam Gampaha inne..
  16. Randike Mendis

    ගුණයි කියල හිතුවට ලෙඩදෙන පළතුරැ ගැන දන්න&#3520

    අනේ මන්ද බං.. ත්‍රෙඩ් එක කියවල පහළට ඇවිත් කමෙන්ට් ටික දැක්කම හික් ගෑවුණා.. :(:(:( අපේ රට මෙච්චර පහළට වැටිලද කියල. බලන් ගියාම "ද" යන්නක් නෑ වැටිල ඉවරයි. :(:(:( ලංකාවේ වෙන්න ඇති ලෝකෙන්ම කන කෑමට බීමට මෙච්චර වස විස ගහන්නේ.. ලංකාවේ මිනිස්සුන්ගේ ඇඟවල් වල කොච්චර වස විසක් ඇතිද.. :(:(:( මිනිස්සු මෙච්චර...
  17. Randike Mendis

    Dog Photobombs Couple's Engagement Shoot

    පට්ට... දෙවෙනි පොටෝ එක තමා ගතිම එක... අද කාලේ බල්ලොත් ලේසි නෑ. බලන් ගියාම.. 10+ කොහොමද සහෝ මේ ටිකේ මොකෝ වෙන්නේ..
  18. Randike Mendis

    මා දුටු වියට්නාමය.

    Good thread Keep it Up ලස්සන ත්‍රෙඩ් එකක් තව අප්-ඩේට් කරන්න..:yes::yes::yes: මට වියට්නාම් කියනකොට මතක් වෙන්නේ වියට් කෝන් වරු, වගේම මෙන්න මේ ගීතය. මේ ගීතය කියන ගායිකාවගේ මවගේ රට තමයි වියට් නාමය ඒත් ඇයට ඒ රටට පැමිණෙන්න වෙන්න සෑහෙන්න කාලයකට පසුවයි. මව් විසින් කුඩා කළ ඇයට වියට්නාමය ගැන පවසා තිබූ...

    No contents