මුලින්ම බීපු හැටි
උඹලා මුලින්ම බීවෙ කොහොමද?
ඔව් යකෝ අැල්කොහොල් තමයි...
මම පලවෙනියට බිව්වෙ මෙහෙමයි.අපේ මාමා කෙනෙක් රට ඉදන් අාවා.මිනිහ බෝතල් 6ක් හෝ 7ක් ගෙනත් තිබ්බා.ඉතින් මෑන්ස් ඔය බෝතල් ටික අල්මාරියේ දාලා ලොක් කරලා තිබ්බේ.එ් දවස්වල මට බඩේ අමාරුවක් තිබුනා.ඉතින් අපේ මාමාණ්ඩි මූඩියෙන් ටිකක් දුන්නා අා බීහන් මේව බඩේ අමාරුවට හොදයි කියලා.මාත් ඉතින් එක උගුරට බීලා දැම්මා...අප්පා සැර...ඔන්න ඔතනින් පස්සෙ තමයි මටත් ෂොට් එකක් දාන්න අාසාවක් හිතුනේ.ඉතින් දවසක් හොරෙන් මං අල්මාරිය අැරගෙන බෝතලයක් අරන් බිව්වා.බැලින්නම් බෝතලෙන් බාගයක් විතර ඉවර වෙලා.වෙන කොහෙවත් නෙවෙයි බන් හැංගිලා බිව්වෙ ගේ පිටිපස්සෙ තියනවා අතෑරලා දාපු දර මඩුවක්.එ්කෙ තමයි.ඔන්න ටිකක් වෙලා යනකොට තමයි ටික ටික වදින්න පටන් ගත්තේ.හැමතැනම කැරකෙනවා වාගෙ ඕයි...මට නිකන් පිස්සු වගේ...මං මාර ට්රයි එකක් දුන්නේ කෙලින් ඉන්න එ්ත් බෑ යකෝ...කෙලින් යනවා තියා හරියට හිටගන්නවත් බෑ.හැමතැනම කැරකෙනවා ඕයි.මං උපරිම ට්රයි එකක් දුන්න කෙලින් ඉන්න.වැඩේ මාට්ටු වෙන නිසා මං නිදාගත්තා ඔලුවෙ කැක්කුමයි කියලා.එ්ත් වැඩක් උනේ නෑ ඕයි...මං පිස්සු කෙලින්න පටන් ගත්තා...ගෙදර ඔක්කොම දැනගත්තා බීලා බව.බැනුම් කෝටියයි...එ්ත් මට මොනවත් මීටර් උනේ නෑ ඔහෙ කියව කියව පිස්සු කෙල කෙලා හිටියා...අන්තිමට කබරෙ දාන්නත් පටන් ගත්තා.එ්ක තමයි චාටර්ම සීන් එක.ගෙදර උන් ඔක්කොම බනිනවා මං මෙහෙ කබරෙ දානවා.පස්සෙ මුකුත් මතක නෑ...උදේ අැහැරිලා බලද්දි තමයි දැක්කේ මුලු අැගේම කබරෙ දාලා කියලා.හම්මේ ගඳ.ඉතින් උදෙන්ම නාගෙන හොද පද ටිකක් අහගන්නත් උනා.මං විතරද දන්නෑ ගෙදර බීලා අහුවෙච්ච එකම එකා.

ඊට මාස ගාණකට පස්සෙ යාලුවො එක්ක බීලා පිස්සු කෙලලා පොලිසියට අහුවෙලා උසාවි දාලා මල කෙලියක් උනා කියහන්කො

Last edited: