වොච් ගැන මරු කතා තියෙනව. යාලුවෝ දාල කියන්න දෙයක් නෑ මේ කතාවේ කස්ටමර් උනේ මම.කවුරුත් දන්න දෙයක් නේ අවුරුදු කාලෙට ගණුදෙනු කරනකොට බැංකු වලින් එක එක විදියේ සීන් කොන් දෙනවනේ කුඩ ,අයන්,පොඩි උන්ට බෑග් ඒ වගේ.. ඔන්න ඉතින් මමත් ජොබ කරන්න ගත්ත කාලෙම නිසා මගේ ගිණුමට මුදල් බැර කරන්න ගියා බැංකුවට.විලි...