මචෝ ගොඩක් අලුතෙන් ගන්න ටැංකි වලට ඔය සෙතේ වෙනවා ඒක එක හේතුවක් තමයි ඕක හදපු ගමන් එකක් නම් අර ගම් එකේ සැර වගේ හේතු තියෙනවා..මාලු නොදා වතුර එකක් පුරවලා තියන්න..(ඩෙංගු සීන් එක තියෙන නිසා වතුරට ලුණු දාලා තිබ්බත් කමක් නෑ.. අයඩීන් නැති ලුණු දැම්ම කියල ආබාධයක් නෑ) වතුර ටිකක් පල් වෙන්න තියල අයින් කරල...