ලස්සනයි මචෝ... අම්මේ ටයිග බාබ් ලා 80ක්ම දැම්මද.. මන් හිතන්නේ ආයේ ඕකට ස්වෝඩ් ටේල්ස් ල නම් දැම්ම හැකි ඒකත් ෂුවර් නෑ.. මුන් රොත්ත පිටින්ම ගේම දෙයි ද කියලා. ඔය සෙට් එකේ වීක් එකෙක් හිටියොත් ඌටත් රැහේ කියල නොබල ගේම දෙයි..
බුලත් හපයත් මුන් වගේම නිසා මම 3න් දෙනෙක් ගෙනත් ඒ කාලේ දැම්ම මුන් වැඩේ දුන්න...