1. Randike Mendis

    Marriage Proposal

    සහූ උයා එහෙන් මෙහෙන් මගේ කෑලි උස්සලා.. උයාව රිපෝට් කරන්න සිද්ධ වෙනවා..:lol::lol::lol::lol:
  2. Randike Mendis

    Job Vacancy

    Ado patta ne..
  3. Randike Mendis

    Asus Laptops - Best Deals in Sri Lanka

    15.6 valatath vada vadi size screen thiyenavada bun dan.... :dull::dull:
  4. Randike Mendis

    Marriage Proposal

    යකෝ සාමාන්‍ය විදියට පලයන්.. ටයි දාල යන්න ඕන ඉන්ටවිව් එකක් නෙමේ නේ.. උඹේ සාමාන්‍ය විදිය මොකද්ද ඒකෙන් වැඩි වෙනසක් නොවෙන විදියකට යමන්.. මොකද ඕක හරි ගියොත් එදා සිට මැරෙනකන්ම උඹට ඉන්න වෙන්නේ ඕකත් එක්ක නේ.පළවෙනි දවෙසේ නැති සීන් දාල පෙන්නන්න ගියොත් උඹට මැරෙනකන්ම කණක් ඇහිල ඉන්න වෙන එකක් නෑ.ගෑණු නේ.. මම...
  5. Randike Mendis

    තිරිසන් ලෝකයේ බිහිසුණුබව

    අෆ්ෆා.. ඒ කැරපොත්තා මෙහේ ඉන්න ජාතියෙ එකෙක් නෙමේ මෙහේ ඉන්න උන් ශොට් එක දෙනව කියල තේරුණ ගමන් කොහෙන් ගියාද නෑ..මං හිතන්නේ මේ මුලු ලෝකෙන්ම කැරපොත්තට බය මනුස්ස ගෑණු විතරද කොහෙද...පුදුම භයක් නේ තියෙන්නේ..
  6. Randike Mendis

    අඩ්රස් නෑ

    ජැක්සන් ගේ පවුලම ඉන්නවනේ බොලේ ‍ෆිල්ම් එකේ.. මම දන්න විදියට මේ ‍ෆිල්ම් එක ගැන හොඳ ෆීඩ් බැක් එකක් තියෙනව.පුලුවන් අය බලන්න යන්න. ගම්පහ ‍ෆිල්ම් එකක් බලන්න යන්නත් ලැජ්ජයි බං හෝල් වල තත්ත්වය ඇහුවම..මොකෝ බං මේවට උනේ.. දැන් ඉන්න කපල් වත් ඕවට රිංගන්නේ නැද්ද..මං අහන්නේ.. මම සූරිය අරණ ‍ෆිල්ම් එක බලන්න...
  7. Randike Mendis

    වංචා කාරයෝ

    Dan semi seen eke nah neda.. mame danna vidiyata MR inna anthima kaale oketa shot eke dunna... dan semi kiyala seen ekak nah.. ( Aluth anduva avama aye avada nam danne nah.) dan oye sticker eke use karannath bah blue color..
  8. Randike Mendis

    Asus Laptops - Best Deals in Sri Lanka

    නුවර අවටින් Asus ලැපක් ගන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නව නම් Kandyan ව කන්ටැක් කර ගන්න.. මම නම් මේ අංශයෙන් මොකක් හරි ගන්නව නම් දන්න කෙනෙක් ගන්න හිතන් ඉන්නව නම් බොහෝ විට එළකිරි එකේ කෙනෙක්ටම යොමු කරනවා..:yes::yes::yes: කොළඹ අවටින් තව කෙනෙක් දැන ගත්ත එකත් වටිනවා.. එළකිරි වගේ කරන් යන්න.. ජයවේවා..
  9. Randike Mendis

    අහල තියනවද මෙහෙම කෑමක්......

    හීල් බත් නම් කනව මචන්... මට ඔය බත් එකට කරවලත් ඕන..ලුණු දෙහිත් සමඟ.... සෑහෙන ගුණයක් තියෙනව කියල නම් අහල තියෙනවා..
  10. Randike Mendis

    "Best Life" හොර ගුහාව

    මේවා බෑන් කරන්නේ කොහොමද, ඕවගේ උඩම අතු වල ඉන්නේ රටේ ඉන්න හොඳම මොළ ගෙඩි ටිකක්..නීතියෙන් පනින්න පුලුවන් විදියෙ තැන් ටාගට් කරන් තමා ඕවා පටන් ගන්නේ..නීතියෙන් වැඩ ගන්න උන්ම තමා ඒ තැන් පෙන්නල වැඩේ හරි ගස්සන්නේ..අහු වෙන උන් අහු වෙලා හැඳි ගෑවිලා ගියාදේ බං. මම එකෙක්ට කට කැඩෙනකන් කියුවා ඌ පිළි ගත්තෙම නෑ...
  11. Randike Mendis

    The Handjob Competition in Japan

    එතන දිනන කපල් එකේ ඉන්න කෙල්ල කොරියන් එකක් නේ. :shocked::shocked::shocked::shocked::shocked: එයා මේ දවස් වල රිම් එකෙන් යන්නෙ. කොහොම හරි ජපානේ ඉවෙන්ට් එකක් සෙට් වෙලා ඒකට යනව කියල තිබුනා.. ගිහින් තියෙන්නේ මේකටද.. . මානසිකව වැ‍ටුණා..:(:(:(:(
  12. Randike Mendis

    මට ලොකු ප්‍රශ්නයක්

    දෙන්න තියෙන හොඳම උත්තරේ ස්කවියා දිලා මගේ මුළු එළිකිරි ඉතිහාසෙටම මම දැක්කමද කොහෙද ඌ වැඩක් ඇති දෙයක් වැඩක් ඇති තැනකදි වැඩක් ගන්න පුලුවන්විදියකට රිප්ලයි කරල තියෙනවා. බඳිනව කියන්නේ ලේසි දෙයක් නෙමේ මචන්.. ඒ අම්ම දුවව බන්දවන්න හදන්නෙත් බැඳීම කියන දේ නිසා අම්ම බෙල්ල ගාවටම හිර වෙලා ඉන්න නිසා නේ...
  13. Randike Mendis

    Tamara Makalanda- MISS SRI LANKA INTERNATIONAL

    e Girl nam aththatama lassanai.. GOOD LUCK...
  14. Randike Mendis

    Sale වල Vezel කෝ???

    වෙසල් එකක් ගත්ත එකෙක්ගෙන් එහෙම ඔය කතාව අහනව නම් ටිකක් දුරින් ඉඳන් අහපන් මචන්...වෙසල් වල 2nd hand මාකට් එක කොහොමද..ගන්න ඕන හැම එකාම ඕන ගත්ත නොවැ ඒකයි ඇහුවේ..
  15. Randike Mendis

    Sale වල Vezel කෝ???

    වැඩේ කියන්නේ වෙසල් ගත්ත උන් ගාවත් දැන් වෙසල් නැති වීමයි.. අපේ ගෙවල් ගාව බුවෙක් පාට දෙකෙන් දෙකක් අරන් තිබුණා නොම්බර දෙකත් එක ළඟ.. දැන් ඒ වාහන දෙකට වෙච්ච දෙයක් නෑ..නැවේද දන්නේ නෑ.. මං හිතන්නේ ලංකාවේ ලස්සනම මාකට් එක තියෙන්නේ ඇලියොන් එකට..බලපන් අද ගනන් ඇහුවත් ඇඬෙනවා..ප්‍රිමියෝ එකත් ඒවගේ හැබැයි...
  16. Randike Mendis

    TOYOTA 121

    :dull::dull::dull: හිත දෙන්නේ නෑ මචෝ වටින ගානකට සෙට් උනොත් දීල දාන්න තමා හිතන් ඉන්නේ.. 30,000 ක් වගෙ දුවල තියෙන්නේ.. 1.3 cc පාට ෆලූඩා පින්ක්.. මම දන්න විදියට මේ පාට කාර් 3ක් හෝ 5යි විට්ස් වලින් ලංකාව ඇතුලේ තියෙන්නේ.. මම දුන්නොත් දෙන්නේ 38කට තමා..
  17. Randike Mendis

    TOYOTA 121

    :no::no::no::no: Vitz vage nam 1.3 cc OK :):):) 121 valata 1.3 cc madi machan...
  18. Randike Mendis

    TOYOTA 121

    year eke.. ??

    No contents