එඩ්ගා කේසි සතුව තිබුණ මේ හැකියාව ඔහුට නැති වුණ කතාවත් හරිම අපූරුයි..,,කේසිගේ මේ හැකියාව යොදාගෙන සමහරු අනර්ථ ක්‍රියා කරන්න ගියා..ඒකේ ප්‍රතිළුලය විඳින්න උනේ.. කේසිට...මේ ලෝකෙත් කොච්චර වෙනස් ද... කේසිගෙන් පස්සේ මේ විෂයේ හිටපු දක්ෂයෙක් නේද කොන්ඩදෙණියේ හාමුදුරුවෝ..ඒ අවසානයත් යහපත් උනේ නෑ..මොකද...