1. Randike Mendis

    ලස්සනම සාරිය මොකක්ද

    okkoma nombara aran ithuru vena eke mata diyan magula.. mame kiyanne 6 Ow..
  2. Randike Mendis

    මේක_තමයි_ලෝකේ

    REP 11+ TFS
  3. Randike Mendis

    Alizee Laisla Bonita

    api podi clzes vala innakota meh video eke balala thienava.. dan meya moko danne nah karanne.. sindu dekak thibuna..e davas vala thibuna PC eke.. (2006 vage)
  4. Randike Mendis

    TOYOTA 121

    ඔව් මේ වාහනේ කස්ටමයිස් කරල ගත්ත මොඩ්ල් එකක් වගේ.. මේ වාහනේ 1st Owner ගෙන්මද මන්ද ගන්න යන්නේ.. ඇතුලේ හැදුව නම් තව තැන් තියෙනව වෙනස් කරන්න නම් ඒවට මොකුත් කරල නෑ කියන්නේ බොහෝ විට ඇතුල එනකොටම ඔහොම තියෙන්න ඇත්තේ.. 1.5cc නිසා වාහනේ නම් ශේප්.. :):):) ගාන එච්චරක් වෙනවද..කියන එක තමා කේස් එක මේ ආණ්ඩුව...
  5. Randike Mendis

    දොස්තරලා_සල්ලි_හොයන_හැටි..

    ඕනම දේක දෙපැත්තක් තියෙනවා..ගසා කන දොස්තරල කියන කැටගරියේ සෙට් එකක් ඉන්නවා.හැබැයි ඔය උඩින් කියල තියෙන කරුණු ඔක්කොම වගේ අවශ්‍ය වෙලාවට අනිව කරන්න ඕන දේවල්..(ඒවා අනවශ්‍ය විදියට යොදා ගන්නව නම් ඒක අවුලක්). ගොඩක් දොස්තරල ‍රැයක් දවාලක් නැතිව PP කරනවා.ඒ මිනිස්සුන්ගේ ජීවිත ගත්තොත් අර බෙහෙත් ගන්න ආපු...
  6. Randike Mendis

    මගෙ අලුත් වන්ඩිය බලන්න වරෙල්ලා

    තනි ඇහැට ඇඬුනා මං හිතන්නේ මම උඹවමද කොහෙද දැකල තියෙන්නේ.. ත්‍රෙඩ් එක අදනේ දැක්කේ..ගාලු කො‍ටුව හා ඒ අවට ඒරියා එකේ දි දැක්කේ..මගේ වාහනේ පිටිපස්සෙන්ම උඹත් ඇවිත් බයික් එක අටවල ගියේ..
  7. Randike Mendis

    මගෙ අලුත් වන්ඩිය බලන්න වරෙල්ලා

    මචන් ගාල්ලේ තව බයික් එකක් තියෙනව.උඹ මේක පෙරේද නොවැ ගත්ත කියන්නේ.. මම ජූලි මාසේ ගාල්ල පැත්තේ ට්‍රිපක් ගියා දවස් දෙක තුනක අපිට ඔය පාටම බයික් එකක් සෙට් උනා.. මම ඒත් බැලුවා මට වැරදිලද කියලා..ලංකාවේ මම ඇහැට දැකපු පළවෙනි ඩුගාටි බයික් එක ඒක (ඒකත් ඔය පාටමයි බං..)
  8. Randike Mendis

    MS Office 2016 with crack......

    :yes::yes::yes::yes:
  9. Randike Mendis

    ත්‍රීවීල් වලට තිතද ?

    ලංකාවේ ඉන්න ගොබ්බ හැත්ත.. 250cc වලින් එහා බයික් එකක් ගේන්න දෙන්නේ නෑ. ඇත්තටම වාහන රටට ගෙන්වනකොට ඒවගේ සේව්ටි පැත්ත ගැනත් බලන්න ඕන නේ.. බයික් එක වෙනම කතාවක්.. ලංකාවේ ත්‍රී වීලර් ටාටා නැනෝ වගේම ඔය එන්න හදන කාර් එකක් වගේ ත්‍රී වීල් අයිරම් එක ගේන්නේ ටැක්සි කියන සීන් එක ටාගට් කරන් නම් සේෆ්ටි පැත්ත...
  10. Randike Mendis

    මීයන් ගෙන් බේරෙන්න විදියක්....

    මීයෝ අල්ලන්නේ පූසියෝ, පිරිමි සතා ලොකුවට ගේම් දෙන්න යන්නේ නෑ.. ඒක බළල් පවුලේ ඉන්න සෙට් එකේම ගතියක්..කන්නම දෙයක් නැති උන වෙලාකට තමා ගේමට සෙට් වෙන්නේ. ගෑණු සත්තු බඩගිනි උනා නැතා.ගේම දෙනවා. ගෙදර දිගටම ඉන්නව නම් හදනවා. නැතුව බෑ සත්තු බඩගින්නේ තියල යන්න බෑ නේ.. මට මේ මාළු ටැංකියක් හදන් දැන් කොර ගන්න...
  11. Randike Mendis

    මීයන් ගෙන් බේරෙන්න විදියක්....

    "ARS" thamai machan.. Foodcity eketa gihin ahuvama lesiyenma hoya ganna puluvan..
  12. Randike Mendis

    Russian Girls

    okkoma hodai mata Russian katha karana vidiya ahuvama oluva ridenava.. :( Badala kohoma innada bun.. koi gaani bandath oye kata nam kaageth ekai...
  13. Randike Mendis

    ත්‍රීවීල් වලට තිතද ?

    මට නම් ඕකෙයි ත්‍රී වීලර් එකෙයි වෙනසක් විදියට පේන්නේ රෝදයක් වැඩියෙන් තියෙන එක තමා.. ඕකක ගිහින් වැදුණත් චුරුස් නේ බං.. සයිස් එකත් ඒ ගානම නිසා වමෙන් රිංගන එකත් මේ තියෙනව වගේම තියෙයි.උපරිම වේගය පැ.කි.මි 50 නම් හොඳයි.. .
  14. Randike Mendis

    oshadi hewamadduma

    ඕෂධී ගේ අම්මටත් මේ ලෙඩේ තිබුණා කියල මතකයි රියැලටි ප්‍රෝග්‍රෑම් එකකට ආපු වෙලාවක දැක්කා. මම හිතන්නේ ඒ සීන් එකම වෙන්න ඇති. පව්.. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.. විහිළුවකට ගන්න එපා මචන්ලා..මම දන්න විදියට ඔය ලෙඩේ හැදුණම පාලනය කරන්න පුලුවන් උනත් වෙච්ච හානිය හදා ගන්න බෑ.. බ්ලීච් වෙන්න ගහන ඉන්ජෙක්ෂන්...
  15. Randike Mendis

    මීයන් ගෙන් බේරෙන්න විදියක්....

    අනික් වැදගත්ම දේ තමා, මම නම් මරන්නේ නෑ මචන් චීක් චීක් ගගා කෑ ගහන කොට මීයෙක් උනත් සතෙක් නෙ :(:(:(:dull::dull: . භූමි තෙල් ටිකක් දැම්ම ම ඒ ග්ලූ එක (කොහොල්ලෑ වගේ) අයින් වෙනවා. මම අයින් කොරන්න නම් නම් යන්නේ නෑ ඒක මීයා කොර ගන්නේ නැතෑ.. ඉන්න ඒරියා එකට භූමිතෙල් ස්ප්‍රේ පාරක් ගසල බෑග් එකක දාගෙන ගිහින්...
  16. Randike Mendis

    මීයන් ගෙන් බේරෙන්න විදියක්....

    ගොඩක් ඉන්නව නම් මේ බෝඩ් එක ගන්න. ගොඩක්මීයෝ ඉන්නව නම් මචෝ එක දවසෙම එක බෝඩ් එකට 4ක් 5ක් වගේ සෙට් වෙයි..පැය 10ක ටයිම් එකක් දීලා බලන්න.. මම මේ බෝඩ් එක ඊයේ ගත්තේ ඒක නම් රු255ක්ම උනා.ඒක තියපු කාමරේ හිටි මීය පෙරේදා අනික් බෝඩ් එකෙන් වැඩේ සෙට් කොරන් වගේ පෙරේදා ඉඳන් ආ ගිය අතක් නෑ.. මම මීයොන්ට කෙලින්න...
  17. Randike Mendis

    Mitsubishi Lancer Final Edition

    ආසම වාහනයක්.. සල්ලි තිබ්බ නම් එකක් අරන් දානව ලොවෙත් නැති වෙන්නම.. Final Edition නම දැක්කමත් තනි ඇහැට ඇඬුණා.:(:(:(:(
  18. Randike Mendis

    Van modifications

    කාලා වෑන් එක පණ තිබ්බ නම් වෑන් එක කරපු ඩයල් එක පටවන් ගිහින් කොහෙ හරි අන්නනවා.. :lol::lol::lol::lol: අපරාදි බං.. මේව බලල උඹ එහෙම ඒව මේව කොරන්න එහෙම යන්න එපා. RIP English
  19. Randike Mendis

    මීයන් ගෙන් බේරෙන්න විදියක්....

    මේ ටිකේ මගේ වැඩෙත් ඕක බං.. මගේ වාහනේ නම් අළුත් එකක් මම මේ ටිකේ වාහනේ ගෙදර තියල තිබුණේ.. දවස් 6ක් ගෙදරින් පිට ඉඳල ඇවිත් ඊළඟ දවසේ වාහනේ A/C දැම්මම මාර ගඳයි..මොන හු@#$%^.. වාහනේ එළියට අරන් බොනට් එකත් ඇරල බැලුවා මීයෙක් වත් රිංගලද කියල.. වයර් හානස් එක චෙක් කොලා කාල තිබ්බෙ නෑ.. කොහොම හරි මීයෙක්...
  20. Randike Mendis

    මානසික_ප්‍රශ්නයක්

    Schizophrenia මචන්.. බෙහෙත් අනිවාර්‍යයි..තත්ත්වේ ගොඩක්ම නරක නම් ECT වලට යන්න වෙයි.. මෙයාව කොහොම හරි අරන් යන්නම වෙනවා..මෙයා බෑම කියනව නම් කරන්න දෙයක් නෑ.. පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා ඒ හරහා වැඩේ කරන්න පුලුවන්..ජීවිතේට අනතුරක් කර ගනී කියන තැන උඩ... Treatment අනිවාර්‍යයි. මානසික රෝග වලට ප්‍රතිකාර...

    No contents